මේකනම් තනිකරම showoff එකක් ! ලංකාව වගේ රටක camping කිරීම ගැන මුන්ට මේ ලෝකේ අවබෝදයක් නෑ වගේ. Foreign counties වල කරන camping ගැන තියන වීඩියෝ යුටියුබ් එකෙක්න් බලලා මෙහෙ රගපානව වගේ . අර අල්ලන මාළු උනත් කඩෙන් ගත්ත උන්ද කොහෙද ..? දගලන්නේ නෑ නේද ? අනික අර කෙල්ල එක උඩ එක තියන ලී දඩු ටික බලපන් ... එක...