1. Starry Night

    එලකිරියනි ! රෙස්පෙක්ට් . කිහිල්ලේ ගන්ධය ගියා

    මචන් ලංකාවේ දැන් මාර්කට් එකේ තියන alcohol-free deodorant මොනවාද ? . මම කලින් use කරේ Fa . දැන් Fa ලංකාවේ නෑ නේද ? alcohol තියන එක allergic. ගාපුවහම අතයට කළු වෙනවා
  2. Starry Night

    පිටියේ අප්පුට මොකද උනේ? 🧐

    බඩේ ගිනියමට බිපු කසායක් විෂ වෙලා ...සෙත්ත පෝච්චි
  3. Starry Night

    Trump Bullet

    වාසනාව කියා එකේ අර්ථය දැක්කේ ඒකෙන්
  4. Starry Night

    අනුර පාර්ලිමේන්තුවේදි රනිල් ව නොන්ඩි කරයි. ඉයා ඔයි ජනාධිපති කෙනෙක් නෙද ? 😂🤦

    මේවගේ අධි තක්ෂේරු මැට්ටෙක් ! ගොනෝ ....එකම එක ආසනයක් වත් නැතුව , ගෙදරටෙලා Netflix බලබලා ඉදලා, පාර්ලි‌මේන්තුවට ඇවිලා , තමන්ගේ කියලා කැබිනට් එකක්වත් නැතුව , තමාට ඇරපු උන්ම කඩේ ඇරලා අගමැතිවෙලා , පස්සේ රටේ ජනාධිපති වෙනතරම් සාර්ථක ගේමක් තවත් තියනවද ???? සතුරා කිසිවිටෙකත් අවතක්ෂේරු නොකරන්න ...
  5. Starry Night

    පොලිස් ප්‍රශ්නයක්

    උසාවි දාන්නේ නැ... ඔයනඩු උසාවි දැම්මහම උසාවියෙන් පොලිසියට බනිනවා
  6. Starry Night

    සතියකින් පන්සිල් පද පහම දැක්කා

    ඔය පහම එකට කලුබ්-වස්සානෝ ජාතකේ තියනවා නේ ...
  7. Starry Night

    ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ (මිනීමැරුමට උදවු කල tattoo ආයතන හිමිකරු සමග පොල් තෙල් පහන දැල්වූ) නවතම දර්ශණ

    මෑන් අනිවා ලොකු pressure එකකින් ඉන්නේ. නමුත් මට හිතෙන්නේ නම් මිනිහව ගොනාට අන්දලා හරි දැඩිව බයකරලා හරි කියලයි .
  8. Starry Night

    බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

    නොදකින් මේ වගේ මැට්ටෝ ..... මේවගේ දෙයක් උනහම තමන් ගැනත් අනිවාර්යෙන්ම හොයනවා , හා තමන්ගේ නමින් තියන acc එකකට සල්ලි ඩුබායි වලින් ආවහම තමන් කෙරෙහි තද සැකයක් එල්ල වෙනවා කියලා මේක සැලසුම් කරනකොට මේ හරකට තේරෙන්නේ නැද්ද ? දැන් කොරගන තියෙන්නේ .... දැන් උපයගත්තු දේ මොකද්ද ? පවුලම ඉවර කරයි ! මෙරටේ තියන...
  9. Starry Night

    Hotel බඩු

    පියුමි හන්සමාලිත් හොටෙල් වලට බඩු supply කරනවා .... අහලා බලපන් ... මේ දවස්වල කොටුව පැත්තේ ඉන්නවා
  10. Starry Night

    🎬⚔️ ග්ලැඩියේටර භූමියට යළි සපැමිණෙන "Ridley Scott" ගේ නවතම සිනමා නිර්මාණය - "Gladiator II" | ප්‍රථම නිල ඡායාරූප 🛡️🎥

    අනිවා ,, මග බලාගන ඉනේ බලන්න. 2000 මුල් එක බලලා ෆිල්ම් එක ඇතුලේ සතියක් විතර ජිවත් වුනා ... ඒකාලේ young කොල්ලෝ නේ ...දැන්නම් නාකි වේගන එන්නේ .. :P
  11. Starry Night

    🎬⚔️ ග්ලැඩියේටර භූමියට යළි සපැමිණෙන "Ridley Scott" ගේ නවතම සිනමා නිර්මාණය - "Gladiator II" | ප්‍රථම නිල ඡායාරූප 🛡️🎥

    Ela Ela .... ග්ලැඩියේටර කෙනෙක් විදිහට රසල් ක්‍රෝ දකිනවා වගේ ප්‍රබල ගතියක් ඉහත රුපරමුවේ නෑ වගේ නේද ?
  12. Starry Night

    ලංකාව සුරපුරයක් කරන මුහුදේ ගිලුණු අත්භූත නිකීටින් මුහුදු කන්ද 😱

    දැන් කාලෙකට කලින් ලංකාව සුර පුරයක් කරන්න මතුවුන් මැණික් පොකුර කෝ දැන් ? :P
  13. Starry Night

    උඹලගේ අන්තිම කැමැත්ත ලිව්වද?

    එහෙම විශේෂ දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ... අන්තිම කැමති පත්‍රයක දිනය තමයි වැදගත් වෙන්නේ . අන්තිමටම ලියලා තියන (දිනය අනුව) එක තමයි නිත්‍යානුකුල වෙන්නේ . කලින් සියල්ලම automatically අවලංගු වෙනවා
  14. Starry Night

    අවධානය මාරු කිරීම (Task Switching/set-shifting)

    + Thanks මචන් , ගොඩක් කාලේ ගතකරලා වටිනා විස්තරයක් කරලා තියනවා ! ඔයා කියන දේවල් ගොඩක ලක්ෂණ මගේ ප්‍රශ්නේ තිබුනත් තව වෙනස්කම් කිහිපයකුත් තියාව. ඒවානම් : මම දැනටත් time/task mgt.. app ආණ්ඩ methods use කරනවා . ඒවායින් තමයි ගොඩක් වැඩ ගොඩ දාගන්නේ. මට වැඩක් කල්දාන්නම බෑ. පිටින් බලන කෙනෙකෙකෙකුට මගේ...
  15. Starry Night

    අවධානය මාරු කිරීම (Task Switching/set-shifting)

    එල මචන්, අනිත් යටත් දැනගන්න එක්ක ඔයා ගිය තැන හෝ ඒ පුද්ගලයෝ ගැන පොඩ්ඩක් කියනවද ? ඔයා කියන දෙයට මාත් 100% එකයි . ඔය මනස වෙනස් කරන වැඩ තනියම අපිට අත්හදා බලමින් ප්‍රතිපල ගන්න බෑ. වෙනත් පාර්ශවයක උදව් ඕනෙමයි ! මනස සම්බන්ද වෙන කරනා වලට උත්තර හොයන අයත් මේක ටිකක් ඉතට ගන්න!. ඔයාලා මොනතරම් කියෙව්වත් ...
  16. Starry Night

    අවධානය මාරු කිරීම (Task Switching/set-shifting)

    මේ කියන්නනේ තරුණ වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට තියන ප්‍රශනයක්. විශේෂයෙන් වැඩිපුර එකම දෙයකට දැඩි අවධානයක් යොමුකරලා වැඩකරන (IT sector වගේ ) අයට (මාත් ඇතුළුව ) තියන ප්‍රශ්නයක්. උදා:- office එකේ ලොකු වැඩක් දැඩි අවදානයක් යොමුකරලා කරන දවසක්. මේ වැඩේ එදාම ඉවර කරන්න අවශ නොවුනත් ඉවරකරනකම් හිසට නිදහසක් නෑ...
  17. Starry Night

    මාලිමාවට මේ වෙලාවේ ලොකුම හානිය කරන්නේ

    බුදුරජාණන් වහන්සේට ගල් පෙරලුවේ ..... තමන්ගේ මස්සිනා ! ජේසුස් වහන්සේ පාවා දුන්නේ .... තමා ලගමසිටි හොදම අනුගාමිකයන් කිහිපදෙනාගෙන් කෙනෙක් වූ ජුදාස් ! මහන්මද්තුමාට වස දුන්නේ ..... තමාගේ බිරියන්ගෙන් කෙනෙක් වූ සයිනබ් ! ජාතික ජන බලවේගයට කෙළවන්නේ .........? ;)

    No contents