1. Starry Night

    "බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ?

    එල ! නමුත් මේ කොටස කොහෙවත් හරියට අර්ථකථනය කෙරෙන්නේ නෑ නේ
  2. Starry Night

    "බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ?

    "බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ? උදාහරණයක් සමග පැහැදිලි කර දෙන්න.
  3. Starry Night

    මේව ඉංග්‍රීසියෙන් කියන එකේ තේරුම මොකක්ද?

    අනපේක්ෂිත වෙනසක් ..හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්
  4. Starry Night

    හෙට අනිද්දා සජියගේ වැල කැඩි කැඩි රනිල් ලඟට යනවා.

    සජියගේ set එක කැඩිලා රනිල් ගාවට ගිහින් ආයෙත් පරණ UNP එක හැදුවොත්, ඔය මොන තරගේ තිබුනත් රනිල් දිනනවා !
  5. Starry Night

    අද දවස අඳුරුයි

    සීතල වැහි අදුරට ඔබේ දිනය අදුරු කරන්නට ඉඩ නොදෙන්න !
  6. Starry Night

    රනිල්ලාගේ චෙස් සහ NPP දාම්

    කට බොරු කීවත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ මෙන්න මේවගේ අවස්ථා වලට තමයි ! ධනවාදය හා සමාජවාදය සමාජය තුල ක්‍රියාත්මක වෙන හැටි මේ උදාහරනයෙන්ම පේනවා ! කහට එකක් බිබී, වැල් බයිලා කියා කියා, ගමේ කඩේ දාම් අදින නුගත් ගන්කබරයන් දන්නේ නැති උනාට චෙස් ඇදපු උන් දන්වා , චෙස් වල වටිනාකමින් අඩුම ඉත්තා වන "පොන්"...
  7. Starry Night

    අවුරුදු 25 කට වඩා පරණ Rhythm බිත්ති ඔරලෝසුවක්..

    මේකේ oscillator මොකද්ද ? crystal එකක් නැතිව pulse එක generate කරන්නේ මොකෙන්ද ? ඔය 555 IC එකෙන්ද ?
  8. Starry Night

    නායක විවාදය නෑ. සජිත් පලා යයි

    එහෙම වුනොත් King Charles III වුනත් ඇනගන්නවා ;)
  9. Starry Night

    ආදරණීය ඇදුරු තුමනි ඔබට නිවන් සුව ! (නලින්ද සිල්වා මැතිතුමා )

    තමන්ගේ මතය කුමක්වුවත් එය නිර්බ්තව ඉදිරිපත්කිරීමේ පවුර්ශයකින් හෙබි, නියායාත්මක භවුතික විද්‍යාව පිලිිබද (Theoretical physics) ලංකා වේ බිහිවු ඉතාමත් විරල බුද්ධිමතෙකි. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුවත් එහි සැගවී ඇති අවුල මුලින්ම හා නිවැරදිව දුටු හා විග්‍රහ කල වියතෙකි. තමන්තුලවූ අනවශ්‍ය දරදඩු කමත්...
  10. Starry Night

    කවුරුහරි මේ කියන එක පැහැදිලි කරන්න බලන්න 🤔

    the ideology behind Cloudflare is also VPN (+enhancement of browsing speed, as they say). however, the fact that ISPs can't track your browsing is certain!
  11. Starry Night

    කවුරුහරි මේ කියන එක පැහැදිලි කරන්න බලන්න 🤔

    encrypted data via VPNs (like IPSec VPN Tunnels) can't be accessed even with DPI. However, I also agree that they can track packets of VPNs, but can't read them. but they can block the detected VPNs.
  12. Starry Night

    හලාවත සකුරා පිපිලා 😋😋

    හලාවත උන්ගේ සකුරා!!!! :rofl: :rofl: යකෝ මේ රොබරෝසියා නේ ... නුවර, පේරාදෙණිය, කෑගල්ල වගේ පළාත්වල මේවා තියනවා දැකලා නැද්ද ? සකුරා කියන්නෙ මල් පිණිස හදන චෙරි පවුලේ ගහක් නේ. මේ රොබරෝසියා ගහ ඊට වඩා ගොඩක් ලොකුවට හැදෙනවා . අනික මල ලොකුයි
  13. Starry Night

    මේ පොඩි කෙල්ලගෙ බෝල් මරැ නේ.

    මේ ළමයට ආශීර්වාද කරන්න ඕනේ. නමුත් මම නම් මේ ගහන උන්ගේත් අවුලක් දකිනවා . මේ එකෙක් වත් හරියට Front foot එකේ සෙල්ලම් කරන්න දන්නේ නෑ නේ . මේ බෝල වලට ඉස්සරහට ඇවිලා lofted on-drive ගැහුවනම් බොලේ pavilion එකන් තමයි හොයන්න වෙන්නේ. මට මතකයි මුරලිදරන් නැගීගන එන කාලේ ඉන්දියාවේ නව්ජෝට් සින්ග් සිදු Front...
  14. Starry Night

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    really ? ඒ මොකද බන් ? මටත් Kandy යන්න තියනවා හෙට හෝ අනිද්දා.

    No contents