කවදාවත්ම තිබුනෙත් නෑ, කවදාවත් ම පහල වෙන්නෙත් නෑ.
ලංකාව කියන්නේ නොම්බර 1 අධි තක්ෂේරු ජාතියක් ! කවුරු හරි හිතනවා නම් එහෙම අය හිටියා, ඉන්නව හෝ අනාගතයේ ඉදිවී කියලා ඒ මැට්ටා මේ ලෝකේ දිග පළල දන්නෙ නැති , අද Science තියෙන්නේ කොතනද කියලා දන්නේත් නැති හරකෙක් ! ඒ වගේ උන් එක්ක කතාවට යන්නත් එපා... උන්ට...