1. Sri_Sampath

    වැක්සීන් 3ම ගහලත් (බූස්ටරය සමඟ) කෙළවෙයි.

    ICU නැති ඉස්පිරිතාල :lol: යකෝ එතකොට ඔවයේ කරන්නේ තෙල් බේත් ගාලා පත්තු බදින එක විතරද මැරෙන්න යන මිනිහෙක් උස්සන් අවොත් උඹලට කරන්න කිසිම දෙයක් නැද්ද අඩු ගානේ CPR දෙන්නවත් දන්නා එකෙක් නැද්ද ඕවයේ
  2. Sri_Sampath

    තම්බින්ට බැන්න උන්ට අතේ පාරක්

    උන්ට ගහන්න තියා match එකක් බලන්නවත් එකෙක් යන්ව ද බන්
  3. Sri_Sampath

    ජැක්ලින් ෆර්නැන්ඩස් Leak

    යකෝ මේවට අසභයයි කිව්වනම් මෙහෙ උන්ගේ ඒවා දැක්කම මොනවා නොකියයිද
  4. Sri_Sampath

    DMT Narahenpita car park එකක් තියේද

    මේ ටිකේ පුළුවන් වෙන්න ඕනි හැබැයි නැති උනොත් බයින්න එපා පුතෝ
  5. Sri_Sampath

    බැදුම්කර වාර්තාව එළියට

    එලියට දැම්ම
  6. Sri_Sampath

    බැඳුම් කර චෝදනා අඩකින්ම රවී නිදහස්

    අඩකින් නේ නිදහස් උනේ ඔන්න බලපන් 'ස ඉතුරු බාගේ අල්ලලා ඕකව හිරේ යවනවා අවුරුදු 7 කටම
  7. Sri_Sampath

    Hats off to Johnny Depp.

    :love: Peter Cacioppi I think what he's doing here is a lot harder than it looks. People are often awkward and uncomfortable around strangers, and also around those who are sick. To walk into a building full of unwell strangers and spend hours charming them strikes me as quite difficult. I...
  8. Sri_Sampath

    බයියන්ගෙන් කරන පොඩි ඉල්ලීමක්

    හපොඉ දෙය්යනේ 69 උනාට 3 ට තමා බය
  9. Sri_Sampath

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    මේවා බම්ප් කරන්න හිතෙනව් බම්
  10. Sri_Sampath

    වියට්නාමේ හදල තියෙන කාර් ඵක බලපංකෝ..🙀

    ඇයි බන් හදල test run ගිහින් ලොකේ මොකක්ද Auction එකකත් දාලා තිබුනේ, අන්න මරදානේ පෝලිමට හදනවා බොරු නම් හෙට ගිහින් බලපන්
  11. Sri_Sampath

    HIPG ආයතනයට ස්තූතියි’

    අප මෙම අදහස ඉදිරිපත් කළාම මෙම කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ, ඒ වගේම තවත් බොහෝ සම්පත්වලින් අපට දායකත්වය ලබාදීමට උනන්දු වූ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක මා හිතවත් ජොන්සන් ලියූ (Johnson Liu) මැතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා...

    No contents