HIPG ආයතනයට ස්තූතියි’

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අප මෙම අදහස ඉදිරිපත් කළාම මෙම කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ, ඒ වගේම තවත් බොහෝ සම්පත්වලින් අපට දායකත්වය ලබාදීමට උනන්දු වූ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක මා හිතවත් ජොන්සන් ලියූ (Johnson Liu) මැතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. එමගින් පෙනී ගියේ ඔවුන් ද මෙම පහසුකම් සැපයීමේ අවශ්‍යතාව ඉහළින් පිළිගෙන තිබූ බවයි


    මොකක්ද මේ කියන්නෙ අපේ එකක් නිකන් දීල ද උන්ගෙ එකක් අපිට නිකන් දීල ද ,
    එහෙම් නැත්තම් අපේ එකක් උන්ගෙන් ඉල්ලුවම ඒක අපිට දුන්නම ඉස්තුති කරලඩ්ස්

    🤔🤔🤔