1. Sri_Sampath

    sponsored by fontera

    ඒක උරුමයක් යකෝ බලපන් අවුරුදු දහයක් තිස්සේ කිසි දෙයක් වෙනස් වෙලා නෑ දැන් වත් පල මේ රට දාලා
  2. Sri_Sampath

    හීන වලට පණ දෙන වර්තමානය

    රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා :lol: :lol: :lol:
  3. Sri_Sampath

    බලාපොරොත්තු ඉටු නොවුණොත් පරණ කණ්ඩායමක් ගෙන්න එපා..අලුත් අය හොයන්න - ජනපති

    ඒ කියන්නේ ලබන පාර චීන්නුන්ට දෙන්න කියල වෙන්න ඇති :lol:
  4. Sri_Sampath

    මෛත්‍රී විශ්වාසයි සියල්ලන්ටම

    :lol: gota ta kade giya wageth mathakayi
  5. Sri_Sampath

    අග්‍රහාර රක්ෂණ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවයි

    මෙහෙම ගිහිල්ල 1815 ගිවිසුමත් අත් හිටව්වට පස්සේ තමා ගුපියන්ට ගූ යන්නේ
  6. Sri_Sampath

    වර්ල්ඩ් කප් බලන්න අගමැති පුතුන් ඩුබායි වෙත

    බාප්පා ට පුලුවන් කෙන්ගෙඩිය
  7. Sri_Sampath

    මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

    මට පුළුවන් මට පුළුවන් කටිං පුටිං වෙන්න
  8. Sri_Sampath

    ඊලග ජනාදිපති වෙරනයේදී මම ඔයාලගෙන් දෙයක් ඉල්ලනවා

    බොරු බලාපොරොත්තු තියා ගන්නේ නැතුව, වැඩක් ඇති දෙයක් හිතපන් එක්කො ලමයි නොහද හිටපන් ලමයි හදනව නම් දැන්මම යන්න රටක් ගැන හිතා ගෙන වැඩ කරපන් තව එක option එකක් තියන්ව, ඒක හරි යන එකක් නෑ
  9. Sri_Sampath

    පොල් ගෙඩි බාගයක්

    මෙහෙම කලාම කොන්පියුස් වෙනව නේ පු ද ? ප ද ? පින්තූර කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනී
  10. Sri_Sampath

    පොල් ගෙඩි බාගයක්

    දිනකට ඇති..- රජය කියයි.. නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
  11. Sri_Sampath

    ලෝක ආහාර අර්බුදය උග්‍රවන ලකුණු......

    කාලෙකින් බයි රචනාවක් දැක්කේ
  12. Sri_Sampath

    කවුරුත් මවිත කරමින් කාබනික පොහොර වලින් අමුතු දෙයක් මතු වෙයි

    ඔන්න ඕක නේ කිව්වේ, ඔයිට වඩා හොඳ $# ගොඩක් චීනෙන් ගෙනත් දුන්නට ගන්න බෑ කිවනේ හොඳ වැඩේ
  13. Sri_Sampath

    සීනි පාලන මිලත් ඉවතට!

    මීයෝ ඇවිල්ල අර බෙල්ලේ ගෙජ්ජියක් එල්ලුවේ උගේ නේද :lol:
  14. Sri_Sampath

    මේ ලෙඩේ

    ඔහොම දේවල් මිනිස්සුන්ට හිතෙනවා එක්කෝ කල් යනකොට හරි යනවා ඕක නිතර නිතර හිතල මානසික වදයක් වෙනවා නම් තමයි බේත් ගන්න ඕනි නැතුව මානසික රෝගයක් ම නෙවෙයි ප්‍රශ්නයක් වෙනවා නම් psychiatrist කෙනෙක් හම්බුනාම හරි එක පාරක් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කල් යනොට නිකම්ම හරියන්නත් පුළුවන්
  15. Sri_Sampath

    කජු - cashew nuts

    keeyatada denne mata oni awilla gannam ganan kiyapan
  16. Sri_Sampath

    කජු - cashew nuts

    ------ Post added on 1635863355
  17. Sri_Sampath

    කජු - cashew nuts

    royal cashew ලාබයි වගේ මට හිතෙන්නේ

    No contents