පොල් ගෙඩි බාගයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    දිනකට ඇති..- රජය කියයි..

    නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් නිවසකට දිනකට පොල් ගෙඩි භාගයක් පමණක් බව පොල් පර්යේෂණ මණ්ඩලය සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලෝකෙන්ම වැඩියෙන්ම පොල් කන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල පොල් කිරි වලින් කරන්නෙ dessert වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    p#ka hodannath eka baldiyak athi
    jalasampadana mandalaya
    lol

    vas.jpg
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ලෝකෙන්ම වැඩියෙන්ම පොල් කන්නෙ ලංකාවෙද කොහෙද..මොන පිස්සුවක්ද මංද..ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනේ, චීනේ වගේ රටවල් වල පොල් කිරි වලින් කරන්නෙ dessert වගේ දේවල් හදන ඵක විතරයි..අපේ උන් හැම රෙද්දටම පොල් කිරි දානව..
    දැන් වැරැද්ද අපේ උන් පොල් පරිභෝජනය කරන එකද.......!!!!🤔 උඹේ නමේ කොතනට හරි කැකිල්ලේ කියල කොටසක් තියේද මිතුරේ..? 🥴