1. පුද්ගලික ආදායම් බදු ගෙවීමට පෙර හිමිවන බදු මෙම ගණන හරි ද අඩුම අගය?
මාසිකව: රු. 150,000
අවුරුද්ද වෙද්දී : රු. 1,800,000 (ලක්ෂ 18)
2. බැංකු තැන්පතු වලින් (Savings Account) සල්ලි තියෙද්දී හෝ Fixed Deposit Account ගානක් තියෙද්දී බද්දක් ගහනවද ? (උදාහරණයක් නම් Fixed Deposit එකේ එක ලක්ෂ 12 ගානේ...