Dialog Outdoor Help

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    uta kiyanawa balannam gedarata awata uu kiyanawa singal tiyenawa singal bar 2/5 tibbata aethi. kiyala onna magulak kiwwa un giya. outdoor nikan denna na un

    mekai mcn.. nikan denne ne, signal aulnam thama denne, oya unit eka tikka gannlu.... anika me dawasla unit nathuwath athi.. mamanm dala dn 2year+ mcn
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    yagi antennawak dapan enawa signal hodatama rs 2000 wenne.
    අපේ පැත්තට 15-20 mbpsඅතරේ ස්පීඩ් තියනවා බන්. මේ ඇන්ටනාව ගහන්නෙ තව ස්පීඩ් එක වැඩි කර ගන්න. ඩයලොග් එකෙන් මේක නිකං දෙන එකක් නෑ. මට සල්ලිවලට ගන්නයි ඕනි. උබ දන්න තැනක් තියනව නම් කියපන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    අපේ පැත්තට 15-20 mbpsඅතරේ ස්පීඩ් තියනවා බන්. මේ ඇන්ටනාව ගහන්නෙ තව ස්පීඩ් එක වැඩි කර ගන්න. ඩයලොග් එකෙන් මේක නිකං දෙන එකක් නෑ. මට සල්ලිවලට ගන්නයි ඕනි. උබ දන්න තැනක් තියනව නම් කියපන්
    Dialog antenna eka ganna naha ban.
    ungawa witharai tiyenne. AliExpress eke 25000 k wenawa.