1. පුද්ගලික ආදායම් බදු ගෙවීමට පෙර හිමිවන බදු මෙම ගණන හරි ද අඩුම අගය?
2. බැංකු තැන්පතු වලින් (Savings Account) සල්ලි තියෙද්දී හෝ Fixed Deposit Account ගානක් තියෙද්දී බද්දක් ගහනවද ? (උදාහරණයක් නම් Fixed Deposit එකේ එක ලක්ෂ 12 ගානේ 3 නම් හිතමුකෝ. අනික Savings Account එකේ ලක්ෂ 1 ගානේ 3ක් තියෙන්නේ නම්)
3. දැනට කරන රස්සාවක් කරනවා මාසෙකට පඩි Rs 50000.00 ලබනවා හිතමුකෝ. මාසෙකට එතකොට අවුරුද්ද බලද්දී
Rs 50000x12 = ලක්ෂ 6 නේද එතකොට අර බැංකුවේ සල්ලි savings කරද්දී අදායම බද්දක් ගහන්න ඉඩ තියෙනවද ?
මම වැඩියෙන් අදහසක් හොයනවා නිසා වැරදියට හිතන්න එපා. Tax උගුල අහු වෙන්න නැතුව බලන්න හදන්නේ එකයි.
- මාසිකව: රු. 150,000
- අවුරුද්ද වෙද්දී : රු. 1,800,000 (ලක්ෂ 18)