වෙස් මුණු හදන පොට් එකක් නම් දන්නවා. උබ ගන්නවද සල්ලි දීලා එහෙමද කොහොමද මම ඕනි නම් නම්බර් එක අහල කියන්නම් අතුරුගිරියේ තියෙන්නේ
උඹට ඕනේ නම් බුද්ධ රුප, දේව රුප වගේ එකේ එක ජාතියේ ලි වලින් කැටයම් කපන අය සෙට් කරලා දෙන්නම් ගමක්ම.ලංකාවේ හොදම කැටයම් කරුවෝ ඉන්නේ.. අපේ ගමේ කරන්නේ ඒවා. කැටයම් වැඩ. ඕනෑම ජාතියේ රුපයක් සතෙක් කපනව ලීයෙන්..
0372299726 call karnanna. batik wall hangers walata kemathinam
උඹට ඕනේ නම් බුද්ධ රුප, දේව රුප වගේ එකේ එක ජාතියේ ලි වලින් කැටයම් කපන අය සෙට් කරලා දෙන්නම් ගමක්ම.ලංකාවේ හොදම කැටයම් කරුවෝ ඉන්නේ.. අපේ ගමේ කරන්නේ ඒවා. කැටයම් වැඩ. ඕනෑම ජාතියේ රුපයක් සතෙක් කපනව ලීයෙන්..

Kalegane thiyena athkam gammane![]()
නැකැත් රාල;19468671 said:පට්ට.. මචං උඹේ කන්ටැක්ට් එකක් මට පී එම් කරපන්...