තමන්ට හැදෙනකන් ඒකෙ ආතල් එක දන්නෙ නෑ. ඒකයි ඔය හරක් වගේ හැසිරෙන්නෙ.
මමත් depression කිව්වම ඉස්සර ගණන් ගන්නෙ වත් නෑ. depression හැදිල දිවිනසාගෙන කිව්වම හෙන ජෝක් එකක් වගේ.
මට සති දෙකකට සිද්දියක් නිසා හැදුන depression (Situational depression). අම්මා ආතල් එක. කන්න බොන්න වත් බෑ බන්. ඕක තියන උන් විදෝන...