මතකශක්තිය බලන්න exams තියල ඔය රේස් එක දුවල අන්තිමට එලියට එන එකා බලපන් ඉතින්. කිසි දෙයක් අලුතෙන් හිතන්න බැරි ඉන්න ෆ්‍රේම් ඒකෙන් එලියට එන්න බැරි confuse වෙච්ච ජීවිතයක්. ජොබ් එක විදියටත් ඌට කිසිම තෘප්තියක් නැති දෙයක් තමයි කරන්නෙ අන්තිමට. ජීවිතෙන් බාගයක් ම ආස නැති දෙයක් කරල. මෙලෝ රහක් නැති එකෙක්...