ego එක බන්. ලොකු කම. ඉස්කෝලෙ යන කාලෙ try කරල හෙන ගේමක් දීල දාගත්ත එකිත් ඔහොමයි. අපි love කියල ඉවසන් හිටියට. එක තත්වෙකට එනව ඔය උබට උන තැන. අනේ මේ බම්බු ගහගනින් කියල හිතෙන. කෙලින්ම කතා වෙලා ඔය වගේම නවත්තල දැම්ම.
පස්සෙ ඉතින් අවුරුදු ගානක් ගියා ඔහොම. පස්සෙ ගෙවල් වලින් කතා කරල එකක් ඒකිට ඒකකට කැමති...