1. sachith19920726

    lease ekak gatta

    හ්ම්ම්. Interesting. online කවදාවත් දැකල නැති උන් එක්ක ගනු දෙනු කරන්න යන්න එපා බන්. මේකෙන් සෙට් උන උන් ඉන්නව හතර පස් දෙනෙක්. උන් එක්ක ට්‍රිප් ගිහින් තියනව බීල තියනව ඕන වෙලාවක ඕන උදව්වක් දෙන genuine කියන්න පුළුවන් ඩයල්. ඒ අතරෙ ඉන්නව ඉතින් සක්කිලි වගේ උන්. මේකෙන් සෙට් උන එකෙක් ගෙන් ඔහොම එකම එකයි...
  2. sachith19920726

    ඩොලර් කෝ

    කො ඉතුරුව 🤔
  3. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    දැන් රට වෙනස් බන්. ඒ ඉස්සර. එක්කො උන්ට වෙනම strategy එකක් එක්ක එන්න වෙනව. ඉස්සරහට එන චන්දෙට දේශාභිමානය,සිවුර,සිම්පති පාවිච්චි කරල දිනන්න හම්බෙන්නෙ නෑ කවදාවත්. මුස්ලිම් දෙමල ජාතිවාදී චන්ටිද ක විතරයි වෙනස් නොවන චන්ද ටිකකට තියෙන්නෙ. ඒ ටික වැටෙන්නෙ සජියට.
  4. sachith19920726

    ගූන්පී ගූ ගියා චේවීපී චූ ගියා

    1.5 billion චීනෙන් swap එක. banlgadesh එක්ක කරපු swap එක හොද වෙලාවට මාස තුනක් දික් කරල දුන්න ගෙවන්න. හිගාකකා තව පොර talk දෙනව.
  5. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    ලබන පාර පරණ චන්ද වල ප්‍රතිපල එක්ක කිසිම comparation එකක් කරන්න හම්බෙන්නෙ නෑ. මුස්ලිම් දෙමල චන්ද ටික කොහොමත් සජිත්ට/පාටලීට එනව. එක්කො jvp විපක්ෂය වෙයි. එක්කො jvp දිනයි. මේ දෙකෙන් එකක් වෙනව.
  6. sachith19920726

    වාසුදේවට හූ කියලා එලවයි..

    ලගදීම එකෙක් දෙන්නෙක් වාෂ්ප වෙනව ඔය 225 න්. කැට තියල කියන්නෙ.
  7. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    මයිනගෙ උෂ්නෙන් තමයි මුන් ඉන්නෙ. ඕක වල කජ්ජ ගහපුව මූ සජිත්ටත් වඩා පහල ලෙවල් එකකට වැටෙනව. සජියට නම් උගෙ ගව සම්පත ඉන්නව මූට එහෙම වත් නෑ හැට පැනපු නාකි ඇරුනම.
  8. sachith19920726

    විප්ලවේ දුරයි !

    ඒක තමයි නේද. ඊලගට රාජපක්ෂල එන්නෙ නෑ කියල දන්නව නෙ. එතකොට තියන solution දෙකෙන් එකක් තමයි මේ යට තියෙන්නෙ.
  9. sachith19920726

    ON-DUTY COD4 5vs5 Tournament

    elakiri server එක දාල ගත්තු ආතල් මතක් උනා.
  10. sachith19920726

    බල්ලා කෑ ගහන එකට විසදුමක් ඕනි

    ඌට ඈතින් හරි සද්දයක් ඇහෙනව ඇති. එක්කො ඌට සනීප නැතුව ඇති. බලපිය ගිහින් අඩන්නෙ මොකද කියල. නිකන් සත්තු ආතල් එකට කෑ ගහනව කියල හිතුවද උබ.
  11. sachith19920726

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    හොදයි කියන්න එකෙක් නෑ බන්. බලාගෙන යනකොට.
  12. sachith19920726

    sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

    මොකද්ද තිබුන පුකේ අමාරුව ? උබට ඕන එකාට චන්දෙ දීපු නැති අමාරුවද ?
  13. sachith19920726

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    ඔය video එකේම comments වලත් තියෙන්නෙ බන්. අපිටත් insuarance claim කරන්න ගිහින් නෙවේ. account එක suspend කරල මොකද්ද මගුලක් උනේ. දැන් හෙන කාලෙකට කලින්.
  14. sachith19920726

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    Sri Lanka Insurance හොදයි කියනව. මම නම් දාල නෑ මොකේ වත්.
  15. sachith19920726

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    AIA පොන්ස්ල ලග දාල අපේ තාත්තලත් අපරාදෙ සල්ලි නාස්ති කර ගත්ත.
  16. sachith19920726

    How to Add a Shutdown button to the Windows 11 Taskbar

    windows key+x,u,u or windows key+x, press and hold u taskbar එකට shortcut දාන්න තෝ දෙක වසරෙද පොන්ස් උබලෑ අම්ම තමයි මටත් කියාදුන්නෙ.

    No contents