බිස්නස් එක ගැන වැඩිය දන්නෙ නැත්නම් සීන් එකට බහින්න එපා.
අනිව කෙළවෙන බිස්නස් එකක්.
ෆැන්සි අයිටම් හැමෝටම කරන්න බෑ.
අත්දැකීමෙන් කියන්නෙ.
උබට කරන්නම් ඕන නම්
ගමකට දෙන්නම් කොළබින් බඩු හෝල්සේල් ගන්න තැන්.
ඒත් ඉස්සෙල්ල හොදට අධ්‍යයනය කරල ඉදින් බිස්නස් එක ගැන.
අඩුම ගානෙ උබ ඒකට කීයක් යට වේවිද කියලවත් ගණන්...