1. harshana001

    Demak bike

    LOOK එක විතරයි. ගත්තොත් වැරදෙයි. කෑලි හෙල්ලෙයි මාසෙ දෙකෙන් තුනෙන්. අරගෙන බලපං බොට හොදනම් පස්සෙ කියන්නෙපා කිව්වෙ නෑ කියා. :D
  2. harshana001

    REP 7+++ wela

    You must spread some Reputation around before giving it to 2osama again.
  3. harshana001

    Movie එකක් හදමුද?

    වැඩේ හොදයි. කරගෙන යමු... මටත් බරටම අයිඩියා එක තියෙනව ඕක ගැන ඉස්සර ඉදන්ම. කරමු බං සෙට් වෙලා. - - - - - - - - - ඒත් උබ ඊට කලින් ඔය උබේ අඩ්වර්ටීස්ට්මන්ට් නම වෙනස් කරගනින්. ක්‍රියේටිව් ප්‍රොඩක්ශන් නම ගැලපෙන්නෙ නෑ බං. ඒක නිකන් මේකෙ ඉන්න තවත් එක වෙළද දැන්වීම් කාරයෙක් වගේ. හැබැයි උනුත් ඔහොම නම්...
  4. harshana001

    අක්කගේ ලැපේ වැල අහු උනා

    අන්න කොටෝ කරනවනම් වැඩේ... අනිව වැඩේ එකෙන්ම ගොඩ. කරල බලපං බොරුද කියල. :D
  5. harshana001

    අක්කගේ ලැපේ වැල අහු උනා

    නිකමට වගේ අහන්නෙ කොටෝ... උබ වීඩියෝ ක්ලිප් එක හදල ඕක දැම්මම, අක්ක ඒක බලල අහවිද දන්නෙ නෑනේ මෙහෙම. "මල්ලි ඔයා ගෙදර ඉන්න අතදරුවටත් ලැප් එක දුන්නද...?" "එයා ලැප් එකේ කැමරාව ඔන් කරන්නත් දන්නවනෙ..." කියල අහවිද දන්නෙ නෑ. :rofl:
  6. harshana001

    REP 7+++ wela

    මටත් සලකපං බලන්න. :yes:
  7. harshana001

    මේ කෑල්ල දන්නවද

    උබට ඉතිං ඕන එළ වැස්සියෙක් පේන්නෙ ශනුද්‍රි වගේනෙ. පවු බං උබ. :rofl:
  8. harshana001

    අශ්වගන්ධ 21+

    උකන සීන් එකකට නෙවෙයිනම් උබ මේක හොයන්නෙ. stress අඩු කරගන්න නම්. (ඉස්සර හැමෝටම කොලෙස්ටරෝල් තිබුන වගේ...අනේ අපිට නම් කිසිම stress එකක් නෑ.) උබ ඕකෙ මිල අහලම දිගටම මේකෙ කොමෙන්ට් දාපං. හැමවෙලේම මේකෙ පළවෙනි පිටුවෙ ඉදන් අන්තිම වෙනකම් කියවපං. රාළ සහ අනිත් උන්ගෙ වලිය දැකලම උබගෙ ඔය මොකක්ද එක අඩු වේවි...
  9. harshana001

    අශ්වගන්ධ 21+

    ඒක මරු බං. අනිව පාවිච්චි කරපං. අහවල් එක ලොකු වෙනව අගල් 4ක් විතර. තව සීන් එකේදි පැය ගානක් ලෙලි ගහන්න පුලුවන්. මරු බං. :rofl:
  10. harshana001

    වීඩියෝ එඩිට් කරන්න සොෆ්ට්වෙයාර් එකක්

    ඉතිං බං උබට දෙන්න දෙයක් නෑනෙ. ඔය දන්නෙ. උබම කියන්නෙ Windows Movie Maker හොදයි කියල. දෙන්න දෙයක් නෑ. වින්ඩෝස් OS එකේම ඒක තියෙනව අරගනින්.
  11. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    වතුර වල අවුලක් නෙවෙයි බං මේක. මෙහේ වතුර හොදයි. දකුණනෙ.
  12. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    එල එල. මම බලන්නම් ඒක ගන්න. මෙහේ ඕන තරම් බෙහෙත් කඩ තියෙනව.
  13. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    ඒකටනම් මාත් කැමතියි බං. ප්‍රයිවට් කරන්න. ඒත් අතේ සල්ලි තමයි බං නැත්තෙ. මේ දවස් වල හිදිල ඉන්නෙ පතුලටම. රජයේ තැනකින් කරොත් මොකද වෙන්නෙ?
  14. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    තව කවුද බං ඉන්නෙ මගේ මේ දත් ප්‍රශ්නෙ විසදගන්න උත්තර දන්න එකෙක්. බම්ප් බාරගනු ලැබේ.
  15. harshana001

    ..:..මොකද්ද ? ..:..

    අඩෝ... ගේම නම් ගේම හරී. දිනක්ශි මගේ... මම දිනක්ශිගෙ හරි......
  16. harshana001

    ..:..මොකද්ද ? ..:..

    මම නම් ඉතිං පොඩි කාලෙ ඉදම්ම දකින්නෙ මල්ලිව. එයා තමයි මම දැකපු මම ආසම මට වටිනම ඔය එකී නොකී මෙකී හැමදෙයක්ම. මගෙ මල්ලි. :rofl:
  17. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    දත් කිබුල කිව්වෙ මේ අපේ දත්කිබුලද? :confused:
  18. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    කරා බං. හරි ගියේ නෑ. මගේ නිකං ප්ලාස්ටර් එකක් දාල වගේ තියෙන්නෙ. ආණ්ඩුවෙන් සිගා මිල වැඩි කරපු නිසා ලෙසටම බීඩියට බැස්ස. ඒකෙන් වැඩේ දෙල් උනා බං :confused:
  19. harshana001

    දීපංකො_උදව්වක්_සිරාවට

    එල එල උබටත් අනිව ආන්සර් එකක් ලැබේවි මේකෙන්, හැබැයි පරිස්සමෙන් :D

    No contents