රත්තරං;20988108 said:welcome to internet machan
www.google.com කියල එකක් තියෙනවා. ඒකේ සර්ච් කරානම් තව ඔය වගේ පරන පරන ඒවා හුගක් හම්බ වෙයි![]()




රත්තරං;20988108 said:welcome to internet machan
www.google.com කියල එකක් තියෙනවා. ඒකේ සර්ච් කරානම් තව ඔය වගේ පරන පරන ඒවා හුගක් හම්බ වෙයි![]()

Factory reset karanakota message ekak enawa sabba sakala delete wenawa keyala eka dakke nadda.

දැක්ක බං,
ඒක එනව කියලත් දන්නව.
ටච් එකේ පොඩි අවුලක් තිබ්බ
ඒක නිසා මම කලින් මැසේජ් එක දෙපාරක් ටැප් කරල තිබුනෙ.
ඒ දෙවෙනි ටැප් එක අර ඔය කියපු සංදේශෙත් ටච් කරගෙන ගියා බං.
slow touch සීන් එක උනා.

16GB format wela eka udin system eka aya restore wenne eka nisa recovery puluwanda manda![]()

දන්නෙ නෑ බං.
අනේ මන්ද බං.
ඇපල් වගේ නෙවෙයිනෙ ඇන්ඩ්රොයිඩ් වල.
අපි ගන්න ෆොටෝස්, වීඩියෝස් ක්ලවුඩ් වල සේව් වෙන්නෙ නෑනෙ නේද?
මම දන්න විදියටනම් නෑ.
අර සින්ක් කියන එකෙනුත් එච්චර දෙයක් වෙන්නෙ නෑ මම හිතන්නෙ.
මට වටින්නෙ ෆොටෝ ටික බං.
අවුරුදු ගානක මතකය.

Oya wage reset karana wada walata kalin cable eka gahala PC ekata manually backup karagaththanam hari..too late now![]()

රීසෙට් කරන්න නෙවෙයි බං ගියේ.
නෙට් එකේ බැකප් හදන්න.
ඒක අස්සෙ තමයි අර ටච් සීන් එක නිසා කෙල උනේ මට.


Mama use karanne Galaxy S5 ekak,mamanam cable eka gahala folders tika copy karanawa eka auto sync magul walata wada sure,smart switch sofware eken sms,contacts thawa settings backup karaganda puluwan,ea software eka WIFI support karanne na![]()
