VITZ මිල දී ගන්නවානම් 2014 උඩ මිලදී ගන්න උත්සාහකරන්න. මීට වඩා අඩුවටත් ගෙන්නන්න පුළුවන් හැම වෙලාවේම මිල තීරණය වෙන්නේ වාහනයේ CONDITION එක මත. KM ප්‍රමාණය වැඩිපුර තිබුනත් CONDITION එක හොදනම් මිලත් සමහර විට වැඩිවෙන්න පුළුවන්.
පසුගිය කාලය තුල ලංකාවට ආනයනය කරන ලද වාහන වලින් 35% R සහ RA කියන...