දැනට තියෙන වාහන හොදටම තෙල් වහනය GP5 එක . නමුත් ඉස්සර නම් AQUA එක කියලයි කිව්වේ. නමුත් දැන් එන AQUA ඔක්කොම වගේ දුවන්න පුළුවන් උපරිම දුවලා බැරි තැන ලංකාවට පටවනවා. මෙහෙට අවාම මීටරේ අඩුකරලා break paddle එක replace කරලා විකුනනවා. ගන්න අය අන්දලා දෙන්නේ. දැන් එන aqua උපරිම තෙල් කරන්නේ 23 ක් විතර.
ලගදී...