1. creed1

    Australia PR : Shifting Lifestyle VISA consultants

    AUSTRALIA සදහා PR එක ලැබුනත් නව ඔස්ට්‍රලියානු නිතිය යටතේ PR ඕනෑම අවස්ථාවක CANCEL කිරීමේ බලය ඇත. ඒ නිසා හිතලා බලලා කරන දෙයක් කරන්න. 2016 ඔස්ට්‍රලියාවත් වෙනස්.
  2. creed1

    2017 BUDGET ................

    වාහන සිහිනය සිහිනයක්ම වෙයිද?.................................. UPDATE 13.09.2016 ------------------------- වාහන සිහිනය සිහිනය වන බවට ලකුණු පහල වෙලා තියෙනවා. සියලුම වාහන සදහා අයවන බදු නැවත 4%කින් ඉහල යෑමේ අවදානමක් පවතිනවා. ඒ සමගම LEASING සදහා 15% VAT එක එකතුවීමට ඉඩකඩ වැඩි බවත් පවසනවා.
  3. creed1

    ප‍්‍රභාකරන් මරා දැමු හැටි විස්තර කරන මේජ&#3515

    සේවයෙන් විශ‍්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ‍්‍රාම නොයන වීරත්වයක්‌ ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක්‌ සේ දුටු ත‍්‍රස්‌ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක අතින් ඔහුට ලබා දී තිබූ රණ භූමියේදීය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ විශ‍්‍රාම ලැබීම නිමිත්ත කරගෙන අපි, ඔහු සමඟ සාකච්ඡුාවක්‌ ඉල්ලා...
  4. creed1

    pregnancy problem

    :):):):)
  5. creed1

    HONDA FIT SHUTTLE GP7 - 2015 NEW EDITION

    අපේ එකෙක්ගේ උවමනවාට R එකක් ගෙනාවා මචන් . 2015 5 300 000.00 වුනේ. 50 ගෙන්න පුළුවන් තදටම accident වුන ඒවා මචන් . මෙහෙ ගෙනල්ල හදන්න වෙනවා.
  6. creed1

    GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

    දැනට මෙටික තියෙනවා !!!. http://ikman.lk/en/ad/toyota-premio-f-ex-2016-for-sale-hambantota http://ikman.lk/en/ad/toyota-axio-wxb-2016-for-sale-hambantota http://ikman.lk/en/ad/toyota-axio-wxb-p-non-p-2016-for-sale-hambantota-3
  7. creed1

    WITH NEW DUTY - TOYOTA VITZ FULL SPECIFICATION

    :baffled::baffled::baffled:
  8. creed1

    :::VEHICLE PRICES WITH NEW DUTY ::::

    මචන් 2016 ALLION එක කෙලින්ම FACTORY එකෙන් ගත්තා ORDER කරලා G PLUS කියන එක ELECTRIC SEATS එන්නේ ඕන කෙනෙක් ඉන්නවා නම් අමතන්න. LC දාන්න වෙන්නේ ඔයාලගේ නමට. මම ගෙන්වනවානම් 185000 වැඩිවෙනවා මෙන්න ලිනක්ස් ටික. මේ දාලා තියෙන්නේ PERMIT වලට NON PERMIT PRICES DESCRIPTION එකේ තියෙනවා...
  9. creed1

    GOVENMENT PERMIT AND WHICH CARS U CAN IMPORT THROUGH THE PERMIT

    මචන් 2016 ALLION එක කෙලින්ම FACTORY එකෙන් ගත්තා ORDER කරලා G PLUS කියන එක ELECTRIC SEATS එන්නේ ඕන කෙනෙක් ඉන්නවා නම් අමතන්න. LC දාන්න වෙන්නේ ඔයාලගේ නමට. මම ගෙන්වනවානම් 185000 වැඩිවෙනවා මෙන්න ලිනක්ස් ටික. මේ දාලා තියෙන්නේ PERMIT වලට NON PERMIT PRICES DESCRIPTION එකේ තියෙනවා...
  10. creed1

    WITH NEW DUTY - TOYOTA PREMIO 2016 ZRT261 NEW FACE ::::

    දැන් EXCHANGE RATES අඩුනිසා ගොඩක් අඩුවට ගෙන්න පුළුවන් YOUR COST AROUND : 8.2M - 8.3M
  11. creed1

    HONDA FIT SHUTTLE GP7 - 2015 NEW EDITION

    GRACE එකවගේ

    No contents