වාහනේ තෙල් නම් කරනවා අඩු වුනාට ඕක PERMIT අවේ බ්‍රෑන්ඩ් NEW. අවුලක් නැතිව පදින්න පුළුවන්. REPAIR අඩු වහනයක්. GADGET එහෙම සෙට් කරන්න යනවා නම් පොඩ්ඩක් පරිස්සමින් කරපන්. දැනට තියෙන හොදම වහනයක්.
2008 Nissan TIIDA Latio 1.5 එකට එන්නෙ HR15DE ඇන්ජිම. මේකෙ තියෙන්නෙ timing chain. වෙලාවට එන්ජින් ඔයිල්...