1. creed1

    Mazda ලොරිය හදා ගන්න හොඳ Garage එකක් ඕනේ

    රත්මලානේ කටුබෙද්ද ඩිපෝ එක පාරේ garage එකක් තියෙනවා එතෙන්ට දාපන්. නැත්නම් තිස්සමහරමෙට එන්න පුලුවන්නම් වදෙකරලා දෙන්නම්.
  2. creed1

    :::VEHICLE PRICES WITH NEW DUTY ::::

    දැන් ඒවා වදක්වෙන්නේ නැහැ මචන්............
  3. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    ඔව් ජපන් . STINGRAY , J STYLE ගෙන එක තාවකාලිකව නැවැත්තුවා සහෝදරයා. හොද වාහනයක් ගන්න එන කෙනෙක්ට විතරයි ගෙන්වලා දෙන්නේ. FLOOD එකට අහුවුන වාහන එක්ක PRICES COMPARE කරන්න බහ මචන්.
  4. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    ලාබයි අරගන්න . DUTY විතරක් ලක්ෂ්‍ය 26.60
  5. creed1

    :::VEHICLE PRICES WITH NEW DUTY ::::

    badu thiyenawa :love::love:
  6. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    GP 1 එක 38.0 - 41.50 විතර වෙනවා ලක්ෂයකට වාරිකේ 2450 ක් විතරයන්නේ.
  7. creed1

    :::VEHICLE PRICES WITH NEW DUTY ::::

    TOYOTA C-HR 2017 TURBO එක පුළුවන් වෙයි. 1200CC
  8. creed1

    Old "ElaKiri.com" Members

    මාර PLACE එකක් ඔයි එලකිරිය. :love::love::love::love:
  9. creed1

    නන්දිකඩාල් පොත ඉවරායි

    ORDER කරා තාම PRINT කරලා නැතිලු.
  10. creed1

    NSBM නන්ගීගේ වීඩියෝවට.

    ඇයි බන් මේවා මට හම්බවෙන්නේ නැත්තේ ?:frown::frown:
  11. creed1

    2017 BUDGET ................

    :shocked::shocked::shocked:
  12. creed1

    2016 Oct-04- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැ නෑ බන් මම ඉන්නේ තිස්සමහාරාමේ. වස්තුවේ මට මේක දෙන්නකෝ - Dont Tell Me Stories ........... හෙන පරණ එකක් මේක.
  13. creed1

    2016 Oct-04- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ...ශිවන්යගේ බෝයි ෆ්‍රෙන්ඩ් කාලෙකින් දැක්කේ.
  14. creed1

    2016 Oct-04- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න මමත් ආවා .......... කොහොමද සිහලුනි!!!
  15. creed1

    2016 LEASING FOR THE VEHICLES - CREED1

    INDIAN ඒවානම් අතගහන්නේ නැහැ බන්. ඕවට මොනවහරි උනාම මටත් පවු සිද්දවෙනවා :baffled::baffled::baffled:

    No contents