අධිවේගියට touch-and-go කාඩ්පත්
JICA ණය ආධාර දීමට සූදානම්
ලබන 27 වනදාට විවෘත කිරීමට නියමිත දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන්නන්ට ස්ව්‍යංක්‍රීයව මුදල් ගෙවීම සඳහා touch-and-go කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීමට ණය ආධාර ලබාදීමට ජපානය එකඟ වී තිබේ.
කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසන්නේ මෙම...