පුදුම ප්‍රශ්නයක්!!!

00gayan00

Well-known member
  • පුදුම ප්‍රශ්නයක්!!!

    මට නං මාර ප්‍රශ්නෙ...:confused::confused:
    පුලුවන්නන් මේක වෙන්නෙ කොහොමද කියල කියාපල්ලකෝ...:yes::growl:

    2n1uiid.jpg


    මොනාවත් දන්නෙ නැති අය හිමින් සැරේ බම්ප් එකක් හරි රෙප් එකක් හරි දීල යන්ඩ!!!:yes::yes::cool:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටිකක් ලොකු පින්තූරයක් දාපං බං. ඕකෙ ලියලා තියන එක වත් පේන්නෙ නෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් හරිද බොල!!! :P
    දැං හරි බොල.
    ඔතන මහා ප්‍රශ්නයක් නෑනෙ බං. රතු තිකෝනෙ යට පැත්ත කොටු 8 දිගයි. ඒ දිගට හරියන්න කහ block එකයි කොල block එකයි ඔය විදියට තිබ්බහම මැද කොටුවක් හිස් වෙනවා තමයි.
     

    00gayan00

    Well-known member
  • දැං හරි බොල.
    ඔතන මහා ප්‍රශ්නයක් නෑනෙ බං. රතු තිකෝනෙ යට පැත්ත කොටු 8 දිගයි. ඒ දිගට හරියන්න කහ block එකයි කොල block එකයි ඔය විදියට තිබ්බහම මැද කොටුවක් හිස් වෙනවා තමයි.

    හත්තිලව්වෙ වර්ග ඵලය බලනවකො!!! කෑලි මාරු කරපු පලියට වර්ග ඵලය අඩුවෙන්නෙ කොහොමද?:rofl::rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හත්තිලව්වෙ වර්ග ඵලය බලනවකො!!! කෑලි මාරු කරපු පලියට වර්ග ඵලය අඩුවෙන්නෙ කොහොමද?:rofl::rofl::P
    පාට තියන block වල වර්ගඑල වල වෙනසක් වෙලා නෑ. ගනන් හදලා බලපං.
     

    00gayan00

    Well-known member
  • පාට තියන block වල වර්ගඑල වල වෙනසක් වෙලා නෑ. ගනන් හදලා බලපං.

    ow ow ban! eeka thamai...:D

    meekane prasne! frst pic eke paata thiyana block wala areas wala addition eka loku triangl eke area ekata samaanai!
    deweni pic eke thiyenneth palaweni pic eke thiyena colourd blocks ma unaata ee pic ekeedi areas wala addition eken mulu loku triangle ekama hadenne naa!!! :yes::yes:;)
     

    chethiyakb

    Member
    Apr 18, 2007
    314
    4
    0
    hondata balapang... square sheet eke lines hari kelin nae... tiakak adai.. aeken eka kotuwak hadenawa yata ta yaddi.....
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Man hithana widiyata othana palaweni eka apita thrikonayak wage penunanta (mulu ekama) thrikonayak nemei..

    2d1pqb9.jpg


    me wage ekak maths walata kara mathakai.. :P
    q widiyata liyala thiyenne theeta..


     
    Last edited: