IT side එකේ ඉදන් කරන්න පුළුවන් එකම business එක ,
තමන්ගේම product එකක් හදල market කරලා company එකක් පටන් ගතකි...
එහෙමත් නැත්නම් project based company එකක් පටන් අරගතකි...
එහෙමත් නැත්නම් service type එකේ දෙයක් දෙන්නත් පුළුවන්...
ලිමිට් එක ඔතනින් ඉවරයි...