- බිස්නස් වලින් ගොඩ යන්න නම් ....

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ movies දෙකත් බලන්න...

    මේකේ තියෙන්නේ salesman කෙනෙක් විදියට වැඩට ගිහින්....උම අන්තිමට එකේ ඉන්න එවුන් ටිකක් එකතු කරගෙන ඉන්න company එකට වැඩ ලොකු company එකක් පටන් ගැනීමක්...

    මේකේ තියෙන්නේ අපි හැමෝම දන්නා McDonald එක හදුනා හැටි...McDonald කියන නම උස්සපු හැටි...

    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Bp

    The Founder balapn :D McDonalds eke story eka thiyenne, patta film eka :)

    11.gif

    එල :cool: +14

    T F S !

    +10​
     
    • Like
    Reactions: HKavinda

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    You must spread some Reputation around before giving it to KingCM again.

    +++
    ඕකට වයාපාර වල ලාබෙට හා විකුනුම් වලට ගහන ටැක්ස් ප්‍රතිශත ටිකත් දැම්මනම් මරු. .

    ගුරු කියන හින්දි ෆිල්ම් එකත් බිස්නස් සීන් එකක් තියෙන්නෙ මන් හිතන්නෙ

    හෙනයා;22224584 said:
    පට්ට.. :cool:

    You must spread some Reputation around before giving it to KingCM again.

    +10​
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    "ව්‍යාපාරයේ මුදල් පුද්ගලික පරිහරණයට ගන්න එපා."

    මටත් ඕක තමයි වෙලා තියන කරුමේ...

    බිස්නස් එකයි පුද්ගලික වියදමයි වෙන්කරගන්න බැරි උනා තාම. මොකද මට වෙන ආදායමක් නෑ. බිස්නස් එකෙන් ලැබෙන ලාභය ගෙදරට වියදම් වෙනවා. එක නවත්තගන්න විදියක් නැතුව ඉන්නේ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    "ව්‍යාපාරයේ මුදල් පුද්ගලික පරිහරණයට ගන්න එපා."

    මටත් ඕක තමයි වෙලා තියන කරුමේ...

    බිස්නස් එකයි පුද්ගලික වියදමයි වෙන්කරගන්න බැරි උනා තාම. මොකද මට වෙන ආදායමක් නෑ. බිස්නස් එකෙන් ලැබෙන ලාභය ගෙදරට වියදම් වෙනවා. එක නවත්තගන්න විදියක් නැතුව ඉන්නේ...

    පුද්ගලික වියදම සහ අදායම දෙක අතර margin එක අඩු උනාම තමයි ඔය ප්‍රශ්නය මතු වෙන්නේ....

    තමන්ගේ full power එකෙන්ම business එකට බැහැල කරනවානම්...survive වෙන විදියත් හිතල වැඩ කරනම් හොදයි...

    කොහොමත් business එකෙන් පලවෙනි මස 6 ලොකු income එකක් බලාපොරොත්තු වෙන්න බ...ඉතින් survive වෙන්න plan එකකුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ...​
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පුද්ගලික වියදම සහ අදායම දෙක අතර margin එක අඩු උනාම තමයි ඔය ප්‍රශ්නය මතු වෙන්නේ....

    තමන්ගේ full power එකෙන්ම business එකට බැහැල කරනවානම්...survive වෙන විදියත් හිතල වැඩ කරනම් හොදයි...

    කොහොමත් business එකෙන් පලවෙනි මස 6 ලොකු income එකක් බලාපොරොත්තු වෙන්න බ...ඉතින් survive වෙන්න plan එකකුත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ...​

    ඔව් මචන් මස දෙකයි තාම... ඉතුරුවක් නෑ රෝල යනවා විතරයි... බයයිත් එක්ක බන්...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් මචන් මස දෙකයි තාම... ඉතුරුවක් නෑ රෝල යනවා විතරයි... බයයිත් එක්ක බන්...

    මාස දෙකයි කියන්නේ බන් තම business එකේ flow එක ගැන තීරණය කරන්න කාලයක් නෙමෙයිනේ....උබ මස දෙකක් වැඩ කරලා ප්රෝෆිට් ගන්න හිතනවා....

    අපි අපේ company එක පටන් ගත්තේ රෙගිස්ටෙර් කරලා 2015 ..මුල් අවුරුද්දේ business කරනවට වැඩ market analyse කරපු එක ගණන් මිනුම් ඉගෙන ගත්ත එක තමයි කරේ....

    2016 දෙවැනි අවුරුද්දත් ඔහේ ගිය....2017 january වල තමයි කුලප්පුව ටිකක් හැදුනේ....

    තවමත් අපි company එකේ සතයක් වත් අරන් න....අපි company එක feed කරනවා විතරයි...​
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බිස්නස් කඩයක් නම් ඇත නමුත් එය සෑමදා එකම තැනය. එහි පාලනය අතට ගත් දිනයක එය දියුණු කිරීම මම කල යුතුය