මගේ දැනීමේ හැටියට...වැරදිනම් හොදින්ම දන්නා කෙනෙක් නිවැරදි කරන්න...
ඕක චිනගේ වැඩක් නෙමෙයි...ඕක ලංකාවේ ඉංජිනේරු මහතයෙක්ගේ වැඩක්...
සිල්පරන් කොට වෙනුවට concrete භාවිත කරන්න පුළුවන් කියල හොයා ගත්ත මහත්තයම නේද...ගොඩනැගිල්ලක් තල්ලු කරන විදියත් හොයා ගත්තේ....මොරටුවේ කෙනෙක්...නම මතක නැ ...