නියම විස්තරයක්....මමත් ඔය ගැන හොයා හොයා හිටියේ...
quickbook පාවිච්චි කරන්නේ accountant ලද මචන්....එහෙමත් නැත්නම් company එකක් manage කරගන්න ඕන කරන data ටික ඉන්පුට් කරලා output එක accouting firm එකකට යවන්න ද තියෙන්නේ....
සේවකයන්ගේ payslip උනත් generate කරන්න පුලුවන්ද?....