1. Rahula Kasun

    Yahoo mail

    yahoo mail තාම තියෙනවද බන්?
  2. Rahula Kasun

    Git තනි තනියෙන් ගහන්නේ කොහොමද

    ;) VS Code එකෙන් උබට ඕන files ටික විතරක් stage කරල කැමති message එකක් දාල ගහපංකො... ඉවරනෙ
  3. Rahula Kasun

    Lankan muscle Mommy පට්ට කඳ

    :sick:🤮🤮🤮🤮🤮🤮
  4. Rahula Kasun

    වලි වලි

    :D :love: ඉන්දියන් එකීගෙනම් ලස්සනයි..
  5. Rahula Kasun

    පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

    :D ;) මේ කතාවනං ලස්සනයි වගේ.. පොඩ්ඩක් බැලුව. ලස්සනයි 40+ නම් නෑ තවම... 1st love එකෙන්නං recover වෙන්න අවුරුදු 3ක් විතර ගියා.. ඒත් තාමත් සැරින් සැරේ මතක් වෙනවා.. ඒක නිකන් ඇගේ තියෙන පරන සනීපවෙච්ච තුවාල කැලලක් වගේ.. රිදෙන්නෑ.. හැබැයි දැක්කම මතක් වෙනවා... එච්චරයි
  6. Rahula Kasun

    නිලියන් සහ ගණිකාවන් එකම තත්වෙ අයද?

    :lol: මං කියන්න ආපු එක උබ එහෙම්පිටින්ම කියලා
  7. Rahula Kasun

    Sinhala spelling checker

    :love2: නියම වැඩක්.. good luck මචන්..!
  8. Rahula Kasun

    මොනවද අරන් යන්න හොද?

    මට ඔහොම සීන් එකක් සෙට් වෙලා මං අරං ගියා දෙලුම් (pomegranate) ජූස් එකක් ගෙදර හදාගෙන.. දඩ සයිස් දෙලුම් ගෙඩි 4ක් අරගත්තා, රතු පාටට දිලිසි දිලිසි තිබ්බෙ ඇතුලෙ ඇට, හොදට ඉදිච්ච ගෙඩි ටික. ගෙනිච්චට පස්සෙ ඉස්පිරිතාලෙදි නර්ස් නෝනෙකුත් කීවා හරිම ගුනයි කියල දෙලුම් ජූස් :yes:;) කට්ටිය ඉස්සරහ credits මගේ...
  9. Rahula Kasun

    තට්ටයෙක් කෝච්චි ස්ට්‍රයික් නිසා වහලෙ මැරෙන්න යනවා

    උන් බන් කෝච්චිය උඩ ඇවිදින්නෙ ගේමක් නැතුව..
  10. Rahula Kasun

    ලංකාවෙන් හමු වූ අද්භූත වස්තුව...😲

    කලුනික කියන්නෙ ඕකට නේද
  11. Rahula Kasun

    බන්දුගේ සුපිරිම ජෝක් - හිනා කාල මැරෙනවා උට්ටෝ

    උබලට මේවට හිනාත් යනවද බන්??
  12. Rahula Kasun

    ලංකාවේ TV Series එකක් Breaking Bad පරාජය කරයි

    :lol:ආතල් දෙන්නෙපා බන්
  13. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    :lol::lol: පවු ඌ, ඔය පකයා ඔය ලයිට් පත්තුවෙන ඩොල්කියත් ඔලුවෙ නවාගෙන හෙනම සතුටෙන් උඩ පැන පැන හිටියෙ අපේ උන් මැද හරියෙ එක දිගට අවුට් වෙද්දි..:lol::lol: හෙනම ලයින් දුන්නෙ වටේ හිටපු ලංකාවෙ සෙට් එකට.. හොද වැඩේ පකයට.. දැන් අඩනව වේසියෙක් වගේ
  14. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    😍😍😍 ඒකනං තනි පිස්සුවක් බන්.. සුපිරී
  15. Rahula Kasun

    දොරත් කඩන් අාවේ..🤣

    :lol::lol: අම්මෝ ඔව් බන්.. පිස්සු හැදෙනවා
  16. Rahula Kasun

    මුල් රෑන්ක්

    :lol: මේක facebook කියල හිතුවද වේසාවෝ

    No contents