1. Rahula Kasun

    මේක ඇත්තක්ද ?

    therune na
  2. Rahula Kasun

    Breakup එකක් උනාම?

    :yes: මෙන්න මේක තමයි සාර්තකම විදිය මචන්, අත්දැකීමෙන් කියන්නෙ.. ඒ එක්කම බිසී වෙයන් උබේ වැඩ එක්ක හරි ඔෆිස් වැඩ වලට හරි.. තනියම හිත හිත ඉන්න සෙට් වෙන්න එපා... පරන එකීගෙ කෙස් ගහකවත් දෙයක් පේන ලගපාතක තියාගන්න එපා. අමාරුයි තමයි අයින් කරන්න, ඒත් සහමුලින්ම අයින් කරපං හැම දෙයක්ම... රිදෙනවා තමයි, ඒක අපිට...
  3. Rahula Kasun

    හේ බායි චායි පීලෝ

    :baffled: මොන නැකතක ඉපදිච්ච පෙරේතයො රැලක්ද මං දන්නෑ මුන්නම්
  4. Rahula Kasun

    ලයිට් කපයිද බන්?

    ඔව් බන් රතු බිලේ තියෙන ගාන දාන්න වෙනව, උන්ට මිස් වෙලා එන්න පහු වුනොත් තමයි චාන්ස් එක, නැත්නම් එන හාමු මහත්තයලට වැදලවත් චාන්ස් එකක් ඉල්ලගන්න බෑ ලොවෙත්...
  5. Rahula Kasun

    මෙක රැල්ලට යයිද ??? 🤔🤔🤔

    මේ වගේ ඒවනම් රැල්ලට යනවනම් මං ගොඩක් කැමතියි.. එච්චරයි
  6. Rahula Kasun

    අන්න එයාර් බෑග්! 🙈

    :rolleyes::eek: තං දෙකෙන් ගහල මරන්න පුලුවන් මනුස්සයෙක්ව
  7. Rahula Kasun

    කරවල පොන්නයා

    විකුනන්න තිබ්බ කරවල ටික පූසා කෑවා, දැන් අතේ සතේ නෑ, අලුත් කරවල ගන්න සල්ලි කීයක් හරි දාන්න කියයි... :lol: මේ පාරනං කරවල පෙන්නල සල්ලි ඉල්ලුවෝතින් කරවලයක් කෙලින් තියල ඕකාව වාඩි කරවනව මේකෙ උන්.....
  8. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ------ Post added on 1695054784
  9. Rahula Kasun

    මූට ආයේත් නඩු වැටෙයිද 😂

    :rolleyes: බලපංකො ඉතින් ඒකෙත් හැටි.... genuine පිට ඉන්න කොල්ලො වේලෙනවා, රේප් කේස් වලටත් අහු වුනු උන්ට වත්ත වටේ සුපිරි කෑලි සෙට් වෙනවා.. කෙල්ලොන්ගෙ සයිකොලොජි එකනම් වැඩ කරන විදිය හෙනම අවුල්
  10. Rahula Kasun

    පොඩිම පොඩි බැලුන් ගැටලුවක්!!

    අනේ මන්ද බන්, බැලුන් ගැන හිතන මානසිකත්වෙක නෙමෙයි ඉන්නෙ..
  11. Rahula Kasun

    ලොකු අව්ලක්

    වටේම උන් කියන දේවල් අහලා ලමයිට ඉන්ජෙක්ට් කරන දෙමාපියො නිසා තමයි ලෝකෙ නැති මානසික ලෙඩ හැදෙන්නෙ ඒ පොඩි උන් ලොකු වෙද්දි.
  12. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ------ Post added on 1694972866

    No contents