1. Rahula Kasun

    මටත් සැකයි බන්

    😭 අහි අහී...
  2. Rahula Kasun

    Asia Cup Finals - ප්‍රේක්ෂකයන්ගෙ ප්‍රතිචාර

    :lol: අපේ ගෙදරත් ඔය ටිකම තමයි.. හැබැයි මටනං දුක මං ගැන, හෙට ලියන්න ඉදපු exam එකත් rescedule කරා ලබන සතියට, උදේ ඉදන් මොලේ සසරක් පාඩමක් බැලුවෙ නෑ මගේනං ඉත්තෑවා නටන්න පටන් ගත්තෙ උදේ ඉදන්...
  3. Rahula Kasun

    Survey for gamers

    PC - COD Warzone Mobile - COD Mobile මේ දෙක විතරයි දැන් ගහන්නෙ. ඒකෙත් Warzone විතරයි ගහන්නෙත් දැන්.. ඒකටත් වෙලාවක් සෙට් වෙන්නැති සීන් එකක් තියෙන්නේ..
  4. Rahula Kasun

    අද මැච් එක පැරදෙන්න සැබැ හේතුව

    මුලින් ඩස්පයොන්ට ගහන්න දුන්නනම් ඔහොම කන්නෑ... මටනං හිතෙන්නෙ අපි මුලින් ගහපු එක තමයි හිකවුනේ...
  5. Rahula Kasun

    Cricket walata ayubowan.

    ;) එහෙම තමා බන්. දිනනවා පරදිනවා.
  6. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    😂 වැරදිලා හරි උන්ගෙන් වයිඩ් හරි, මිස් වෙලා 4ක් හරි ගියොත් තමයි..
  7. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    🤣 යාපනේ පැත්තෙ ඉන්න උන් පොඩ්ඩක් එලියට බැහැල අහංඉදපල්ල ඉන්දියාවෙ උන් අපිට හූ තියනවද කියල..
  8. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    😐 ඇපත් නෑ බන් අදනං
  9. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    මොන හුත්තක්ද බන් මේ වෙන්නෙ 🥲
  10. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ;) thankuuවේවා... 310 HD තියෙනවා
  11. Rahula Kasun

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    peo tv එකේ match එක යන channel number එක කියහල්ලකො :confused:
  12. Rahula Kasun

    GF ට කියන්නද

    :eek: අපොයි එහෙමද?? නෑ මචං මුල විතරයි කියෙවුවෙ...
  13. Rahula Kasun

    GF ට කියන්නද

    :yes: මටත් හිතෙන්නෙ මේකතමයි හොදම විදිය, තේරුම් ගන්න හොද අවබෝදයක්තියෙන කෙල්ලෙක්නම්ඕක හරියට ගන්නව, නැත්තං අනිවා උබ ලෙඩෙක් කියල තමයි ගන්නෙ.ඒ නිසා හරියට කෙල්ලගෙ context එක දන්නෙ උබනෙ.. මේ ගැනත් හිතල බලහං

    No contents