මඩේ එරිලා වගේ සීන් එකක් එකෙක් එරිලා ගිලෙනකොට අනිත් දෙන්නත් බේර ගන්න බලන්න ඇති... පව් :( ඒ අම්මලා තාත්තලා කොහොම දරාගන්නද
වැව් වලට වගේ බහිද්දි ගිලෙන තරම් ගැඹුරට ගිහින් පතුලේ අඩි ගහන එක අවදානම් රෝන් මඩ නිසා... මුහුදේ නම් ඔය කේස් එක නෑ දිය වැල් තියෙන්නේ අනික වැව මුහුදේ කියලා නෑ ඇග වෝර්ම් අප්...