මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ekane ban kari sinhalu innakan delta lankawen yanne nethi wei.marenakan oka hadagannawai hodakaragannawai karanna wenne
    mama hithenne machan ehema adagannawai hodakaragannawai karanda wenne na delta+ ekath laga laga enawaa. depara hadeddi wala kajja gahai.

    @BuLaTha ඉක්මනට සුව වෙලා අපේ අතරම ඉපදේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    බය වෙනඩ එපා බන් ඉක්මට හොද වෙයි. වයසක අය ගෙදර ඉන්නවා නම් ගොඩාක් පරිස්සම් වෙයන්
     
    • Love
    Reactions: BuLaTha

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    363
    63
    Home
    kitsooftlk.blogspot.com
    හිතාදර එළකිරි මිතුරු මිතුරියනි... ඔන්න ඉතින් අන්තිමට බබා හම්බුනා.. ඊයේ දවල් මට උණ හැදුනේ.. පොසිටිව්ත් උනා.. මාර උණක් බන්.. පැය 4න් 4 ට උණ එනවා.. බේත් බොනවා අඩු වෙන්නේ නෑ කියපන්කෝ.. දැන් නම් කද්දි කට තිත්තයි.. ගඳ සුවඳ තවම අවුලක් නෑ.. පොඩි කැස්සක් ආවා.. ඔළුවේ බර ගති මොනවත් නෑ.. උණ තමා කේස් එක.. සීතලයි.. වතුර ගෑවෙද්දි උණ හැදෙනවා..ලොල්... ඉක්මන් සුව ප්‍රාර්ථනා කරපල්ලා කොල්ලනේ. .සති 2ක් ඇතුලේ...

    උඹලා පරිස්සම් වෙයල්ලා මචන්... මෙ සතියේ මම අහපු අහපු හැම එකාටම කොරෝණා.. මාරම වේගෙන් ව්‍යාප්ථ වෙන්නේ.. මට බය අම්මා තාත්තා ගැන.. ඒ දෙන්නව ගේ පිටි පැත්තේ තියලා තිබ්බා.. ඉස්සරග ගන්නේ නෑ.. වොෂ් රූම් ටැප් අල්ලද්දි පට්ට පරිස්සමෙන්.. එතනින් ටක් ගාලා බෝ වෙනවා.

    හදිසියේ හරි මලොත් මං ගැන සටහක් දාපල්ලා ඈ.. අපි කොහෙද හරි ආයේ හම්බෙපු.. කිරියෙන් ගත්තු ආතල් එමටයි.. ජී ටී තෑන්ක්ස්ස් ඈ... 🙏
    Get well soon bro
     
    • Love
    Reactions: BuLaTha

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,300
    10,589
    113
    බය වෙන්න එපා ඔය කියන දේවල් ටික කරන ගමන් රෙස්ට් එකේ ඉදපන් නිකන්ම අඩු වෙලා යනවා..හුමාලය තමා බෙහෙත
     
    • Love
    Reactions: BuLaTha

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඉක්මන් සුව මචං ❤️🙏

    උබ වැක්සින් ඩෝස් එකක්වත් ගහගත්තෙ නැද්ද ?
     
    • Love
    Reactions: BuLaTha