ඇත්තටම ධනවත්, සල්ලි කාරයෝවුන මිනිස්සුන්ගේ ලේ වල: මුදල් වලට තියන ලැදිකම (මේ කියන්නේ බුද්දාගමේ කියන තන්හාව නෙමේ ), මුදල් ඉපයීම, ආයෝජනය හා අවස්තානුකුලාව නැවත නව ආයෝජන කිරීම ස්වාභාවිකවම තියනව. කාලය ගලායමත් එක්කම මේ පවුල්වලත් අපතයෝ , කාලකන්නි ඉපදෙනවා, නමුත් ඒවගේම අර මුලින් කිව්ව ලේ තියන මිනිස්සුත්...