ලිබරල් ය හක්කේ…
ඔබත් පැණි රසයට හෝ පෙනුමට රැවටී ඉද හිට හෝ boondi dot lk අඩවියට යන රසිකයෙක්ද? දැනටමත් ඔබ ඔවුන්ගේ මතවාදීමය ඇම ගිල ඇතුවා විය හැකි. ඔබට විජාතික සංස්කෘතික මඩු මෙහය වැළදුණු කල උපන් බිමෙහි අනාථයකු හා ආගන්තුකයකු වනවා ඇත, සුව කිරීමට බෙහෙත් නැත. (ඇති එකම තාවකාලික වේදනා නාශකය තම මවු...