SLT ලිමිට් උනාම extra GB ගන්න එක නවත්තපල්ලා, සල්ලි වැඩිනම් ඩොන්ගල් එකක් අරන් මොබයිල් ඩෙටා active කර ගන්න, ඔකුන්ගෙන් ගන්න එක පාඩුයි, අපි extra GB ගත්තම වෙන්නෙ උන් තව තව ලිමිට් කරන එක, මොකද extra GB වලින් හොදට ගන කපන්න පුලුවන්නෙ.... ජනශක්ති , zigo වලට වගෙ උන්ටත් දැනෙන්න දෙයක් කරන්න ඔනි