මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්න&

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්න&

මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව. අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ..
මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා’
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඇත්ත මචන්, බණ කියන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා, භාවනා උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම තමයි, බාහිර බලපෑම් වලින් බුද්ධ ශාසනය රකින්න ස්වාමීන් වහන්සේලා ඉන්න ඕනේ. ඔය ඥාණසාර හාමුදුරුවො කරන්න ඒ යුතුකම තමයි.
     
    • Like
    Reactions: Banned!

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නානසාරලා වගේ දුස්සීල බේබද්දන්ගෙන් සිංහල ජාතිය හෝ බුද්ධාගම ආරක්ෂා වෙන්නේ නෑ පොන්ස්.බුද්ධාගම සිංහල ජාතිය ආරක්ෂා කරගන්න අනගාරික ධර්මපාල, මිගට්‍ටුවේවත්තේ ගුණානන්ද,ටිබේ ජතික ඇස්.මහින්ද හිමි වගේ ආධ්‍යත්මික මිනිස්සුන් ඕන.ඒ වගේ අය අපි බිහි කල යුතුයි. විනයක් චාරයක් නැති රටේ ආගම ජාතිය විකුනලා පාර්ලිමේන්තුවට රිංගලා හොරාකන්න යන පාහර භික්ෂූන් ටික එල්ලාලා මරන්න ඕන.
     
    • Like
    Reactions: TheOwl

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    එතකොට රනිල් වගෙ අය ගෑන ඔබතුමාගෙ ආකල්පය කුමක්ද???එයත් පෑහෑදිලි කරන්න
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සමා වෙයල්ලා මේවා කියනවට ගලබොඩාත්තේ හාමුදුරුවෝ කරන්නේ විනාශයක් පමණයි. බුදු හාමුදුරුවෝ කිවේ මේ වගේ කඳ පනුවො හින්දා තමයි සාසනේ විනාස කරන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එතකොට රනිල් වගෙ අය ගෑන ඔබතුමාගෙ ආකල්පය කුමක්ද???එයත් පෑහෑදිලි කරන්න

    රනිල් ඉන්න කාලේ හෝ එක්සත් ජාතික පක්ෂය බලයේ ඉන්න කාලේ අද තරම් බුදු සසුනට විනාශයක් වුනේ නෑ.හම්බයන් අද තරම් බලවත් වෙලා හිටියෙත් බෑ.1977 ඉඳන් 1994 වෙනකම් මුස්ලිම් පක්ෂයක්වත් රටේ තිබුනේ නෑ.1994න් පස්සේ තමයි උන් බලවත් වුනේ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.
    මචන් හලාල් සටන පටන් ගත්තේ රාවය සංවිධානය බොදුබලේ කොරේ ඒක අල්ලගෙන මහ සමුලු ටිකක් තිබ්බ එක විතරයි අන්තිමට අපි හලාල් ගැන මින් පස්සේ කත කොරන්නේ නෑ කියල පාවලා දුන්නා , උඹල හිතන් ඉන්නේ හලාල් නැහැයි කියලද ? එහෙනම් එච්චරම තමයි ,

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නානසාරලා වගේ දුස්සීල බේබද්දන්ගෙන් සිංහල ජාතිය හෝ බුද්ධාගම ආරක්ෂා වෙන්නේ නෑ පොන්ස්.බුද්ධාගම සිංහල ජාතිය ආරක්ෂා කරගන්න අනගාරික ධර්මපාල, මිගට්‍ටුවේවත්තේ ගුණානන්ද,ටිබේ ජතික ඇස්.මහින්ද හිමි වගේ ආධ්‍යත්මික මිනිස්සුන් ඕන.ඒ වගේ අය අපි බිහි කල යුතුයි. විනයක් චාරයක් නැති රටේ ආගම ජාතිය විකුනලා පාර්ලිමේන්තුවට රිංගලා හොරාකන්න යන පාහර භික්ෂූන් ටික එල්ලාලා මරන්න ඕන.
    ellanna warenko
    ellena ewath kapaganna thama hadanne
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව. අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
    එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
    සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ..
    මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
    උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා’

    Agreed !!
     
    • Like
    Reactions: Banned!

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.
    හලාල් ලොගො එක ආවේ 2005න් පස්සේ.ඊට කලින් හලාල් ලොගො තියෙන කෑමක්වත් මම ලංකාවේ දැකලා නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා..මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් ල වෙනුවෙන් මුස්ලිම් මන්ත්රීල ඉන්නව.උන් කට ඇරියොත් කියන්නෙ මුස්ලිම් ජනතාවගේ ප්රශ්ණ ගැන.ඊට අමතරව අරාබිය ඉන්නවා.කතෝලිකයො වෙනුවෙන් මහින්ද ඉන්නව, ආර්යාව සහ බබාල තුන්දෙනා ඉන්නව. අගරදගුරු එයාලගෙ බලයෙන් සතියෙන් නඩු ඉවර කරල කතෝලික චූදිතයො නිදොස් කොට නිදහස් කරනවා.
    එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට මොකෙක්වත් නෑ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පංසල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.
    සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නෑ..
    මුස්ලිම් උන් කොහොමත් උන්වහන්සේට බනිනවා..ඒක කමක් නෑ උන්ගේ හතුරනේ.
    උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු. ‘සුද්දාව කපන්න පුරන් අප්පුට කඩුව දුන්නෙ කුඩාපොල උන්නාන්සෙ බව දන්නෙ නැති උන් සහ අමතක උන් ඥාණසාර හාමුදුරුවන්ට බැණපල්ලා’

    oya kiyana kathawe ehthak thiyenna puluwan, hebey oya sinhala baudhdha pamanak kiyana mathaya nisa aapahu ape rata thawath wargika yuddeka giyoth ee pawa ganna oya ho, nanasara hamuduruwo idiripath wenawada? machan api 30yrs me yuddhayak nisa duk winda? kaage oni kamatada? yudden merunu minissunge oni kamatada?muzlim paraddawanna issella ape ewun ekamuthu wela inna oni, unge kada gini thiyala prashne wisandanna puluwannam 83 di demala minissu meruna widihata me yuddayak kohomath ethi wenna be, boru weera kamak oluwata ganna epa, yatharthwadiwa hithapan.. kotinma kiyapan aaphu sinhala muzlim yuddhayak ethi unoth.. umba hamudawata bendila rata wenuwen yuddeta yanawada? neththam mekata awilla kota kota innawada?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රනිල් ඉන්න කාලේ හෝ එක්සත් ජාතික පක්ෂය බලයේ ඉන්න කාලේ අද තරම් බුදු සසුනට විනාශයක් වුනේ නෑ.හම්බයන් අද තරම් බලවත් වෙලා හිටියෙත් බෑ.1977 ඉඳන් 1994 වෙනකම් මුස්ලිම් පක්ෂයක්වත් රටේ තිබුනේ නෑ.1994න් පස්සේ තමයි උන් බලවත් වුනේ.
    අනෙ බුරුවො,,රනියට කඩෙ පල,,එත් ඔහොම කඩෙ යන්න එපා,,රනියා ඉන්න කාලෙ බලවත් උනෙ සින්හලයො නෙමෙ හරකො,,කොටි කලිසම ගලවලා පස්සා පෑත්ත පෙන්නලා ගියෙ ආමි එකට එ කාලෙ,,තො එ කාලෙ කොමා එකකද උන්නෙ??????යකො රනිල්ලා,ම0ගලලා සුද්ද කරන්න එන්න එපා,,ඔකුන් තමා තමන්ගෙ පහත් අරමුනු වෙනුවෙන් මෙ රට එක එක සුලුපක්ශ වලට පාවා දුන්නෙ,,,අනෙ තො වගෙ මොඩ මුසලයෙක්:lol:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මේකයි සහෝදරයා, සිංහල බෞද්ධද, හින්දුද, කතෝලිකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මිනිස්සුද කියන එක. මිනිස්සු කිව්වහම නිකම්ම මිනිස්සු නෙමෙයි යහපත් ගති පැවතුම් තියන, එකිනෙකාට උදව් කරන, ඇන කොටාගන්නේ නැති, සහජීවනයෙන්, සමගියෙන් ඉන්න පිරිසක් වෙන්න ඕන. අන්තාව්දී ආකල්ප නැති වෙන්න ඕන. ඔයාල හරි බෞද්ධයොනම්, අඩු තරමේ හරය මොකක්ද කියල දන්නවනම් තමන්ගේ ආගම මුල් කරගෙන අනික් ආගම් වලට පහර ගහන්නේ නැහැ. මොකද හරි බෞද්ධයා දන්නවා තමන්ගේ ආගම රැක ගෙන ජීවත් වෙන්න ඕන විදිය. එහෙම කෙනාව බලෙන් වෙනත් ආගමකට හරවන්න හෝ වැරදි පාරක යවන්න බෑ. අනික මම දන්න හැටියට බුදුන් වහන්සේ උනත් දේශනා කරලා තියෙන්නේ තමන්ගේ නුවනින් හරි වැරැද්ද තොර ගෙන බුදු දහම පිළිපදින්න, වෙන කෙනෙක් කියන පලියට අනුමත කරන්න එපා කියල. ඉතින් එහෙම බෞද්ධයෝ පිරිසක්නම් අපේ රටේ ඉන්නේ අනික් ආගම වලට බය වෙන්නේ මොකටද? කඩු පොලු උස්සගෙන යුද්ධෙ ප්‍රකාශ කරන්න යන්නේ මොකටද? මොකද අපි දන්නවා අපේ බෞද්ධයෝ හොඳ පිරිසක් බව. අනික් ජාතින්, ආගම් වල උදවියට උදව් කරන එකමුතුව ජීවත් වෙන ගාම්භීර පිරිසක් බව. එත් එක එහෙමද? ක්‍රිස්තියානි මුලධර්මවාදියෝ ඇවිත් අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වහම ආගම වෙනස් කරන උන් කොච්චර ඉන්නවද කියල දන්නවද? පොඩි වාසියට පාවල දෙන උන් කොච්චර ඉන්නවද දන්නවද? මැද පෙරදිග ගිහින් ඉස්ලාම් දහම වැළඳගන්න උන් කොච්චර ඉන්නවද දන්නවද? එකට වැරදි අපේ මිනිස්සුමයි. නැතුව වෙන ආගම වලට බැනල වැඩක් නෑ. අපේ මිනිස්සු නිකන් දෙන දෙමල පත්තරේ ගන්න උනත් පොර කන ජාතියක්. ඉස්සෙල්ල අපි අපේ ගුණ ධර්ම ආකල්ප වෙනස් කරගන්න ඕන. බලෙන් වෙන ආගමක් අපේ ඇඟට ඇතුල් කරන්න බෑ.

    බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම අවිහිංසාවාදී දර්ශනයක්. ඒක නියෝජනය කරන සංඝරත්නය හික්මුණු, යහපත් පිරිසක් වෙන්න ඕන. මේ වගේ කඩාපනින ආවේගශීලි හාමුදුරුවරු දැක්කහම ලොකු කනගාටුවක් ඇති වෙනවා ලංකාව ගැන. තම්බියන්ට අමුතුවෙන් පහර ගහන්න ඕන නෑ. අපේ ප්‍රතිපත්ති රැකගෙන නම්බුකාර විදියට ජීවත් උනානම් ඔය කාටවත් සිංහල බෞද්ධ අපි යටත් කරන්න බෑ. හැම පව්ලක්ම ඒ විදියට ජීවත් උනොත් රටක් හැටියට මුළු ලංකාවේම බෞද්ධයෝ කොච්චර ශක්තිමත් වෙනවද? එත් එක එහෙම වෙනවද? එහෙම නොවුනහම අවේගශීලිව අනික් උන්ට පහර දෙනවා. ඕකෙන් වෙන්නේ ලොකු විනාසයක්.

    බෞද්ධ සිද්දස්ථාන අමුතුවෙන් අනික් උන්ට අල්ලගන්න වෙන්නේ නෑ. එත් අපේ නිවටකමට ඒවා උන් පරිහරණය කරනවා. හලාල් ප්‍රශ්න උනත් පාලකයෝ හරි දැක්මක් අනුව වැඩ කරානම් නියපොත්තෙන්ම කඩන්න පුළුවන්කම තිබ්බා. හැබැයි එකේ තව පැත්තක් තියනවා. බටහිර රටවල පවා හලාල් කියන එක තියනවා. එහෙම උනා කියලා උන් නොකා ඉන්නේ නෑ, කනවා. එත් දුවිල්ලක් තරමකටවත් ගණන් ගන්නේ නෑ. අපේ මිනිස්සු කාලා කුලප්පු වෙලා කෑ ගහනවා. ඉතින් අරුන්ට හරි සතුටුයි. කෝ price එකවත් අඩු උනාද? ඕව ඔක්කොම තාවකාලිකයි.

    අනික ලොකුම විහිලු මේකේ ඉන්නේ සමහර උදවිය වතුර වීදුරුවත් සිංහල කඩෙන් බොන්නලු. එහෙම කිය කිය ඉන්නේ මැද පෙරදිග. විහිලු නෙමෙයිද? අනික ප්‍රයෝගිකද? ළමයි 4-5 ක් හදන්නලු. 4-5 ක් තියා එක ළමයා හදා ගන්නෙත් අමාරුවෙන්. මෙහෙම කිව්වහම එළකිරියේ උනත් සමහරුන්ට රිදෙන්න පුලුවන්. මොකද හරිහමන් අවබෝධයක් නැති නිසා. මොකද ගොඩක් කට්ටිය අවරුදු 18- 20 අය. සමනල වයස. මමත් ඒ කාලේ ඔහොම තමයි. කාලයත් සමග මේවා තේරෙද්දී මෙව්වට කෑ ගහපු මල්ලිලා හොයා ගන්නත් බැරි වෙයි.

    එක එක ආගම් වලට හඬ නගන්න විවිධ පිරිස් ඉන්නවා කියපු කෙනා මොනවද දන්නේ? මාත් එක්ක තරහ වෙන්න එපා. මද්‍යස්ථාව හිතන්න. ඔයාල හැමෝටම හොඳ ජීවිතයක් ගත කරන්න ඒක ලොකු රුකුලක්. විශේෂයෙන් 18-20 උදවිය ඔය විෂබීජ ඔලුවට දා ගන්න එපා. යහපත් විදියට, තමන්ගේ ගරුත්වය රැක ගෙන, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගෙන, හොඳ ජීවිතයක් ගෙවන්න වැඩ කරගන්න.

    ස්වාමින් වහන්සේ නමක් ගෙවන්න ඕන සිල්වත් ජීවිතයක්. එහෙම කෙනා බීල වාහන එළවල සිල්වත්බව කඩලානම් සහ බෞද්ධ ඔබලා එක අනුමත කරනවානම් ඒක බුදු දහමේ පිරිහීම පමණයි.

    ඕව ඔක්කොම තාවකාලික මාතෘකා පමණයි. අනික මේ විදියට ගියොත් ඉතුරු වෙන්නෙත් පිස්සෝ ටිකක් විතරයි. ලංකාවේ අලුත් පරම්පරාව මේ විදියට ගියොත් මොනවා වෙයිද හිතාගන්න බෑ. පොඩි දේටත් කුණුහරප කියාගෙන හරඹ පෙන්නනවා මහා ලොකු දෙයක් වගේ. මේ එළකිරියේ දවසින් දවස මේ දේවල් වැඩියි. මටනම් පෙන්නේ පිරිහීම විතරයි. ඇඩ්මින්ටත් කිව්වා, වැඩක් නෑ මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් නෑ. දිගින් දිගටම මේ වගේනම් මෙහෙම ස්ථානයකට ඇවිත් ඇති වැඩේ මොකක්ද?

    ගොඩක් උදවිය බැනලා රෙප් කපලා එවයි. ප්‍රශ්නයක් නෑ මම ඕව බලන්නේ නෑ.

    ආගමෙන් ජාතියෙන් මිනිස්සු මනින්න බෑ. ඔබට කොයි කවුරුත් ඕන වෙන වෙලාවක් එයි සමහරවිට. ඔබ හරි බෞද්ධයෙක් ලෙස
    ජීවත්වීම තමන්ගේ ආගමට කරන ලොකුම ගෞරවයයි, සාදරණයයි !!

    ගැටුමෙන් වෙන්නේ ජීවිත වැනසීම පමණි. වෙන යහපතක් නොවේ!!

    බුදු සරණයි !!
    සිංහල බෞද්ධ මා බන්ටු .
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn mat 1 digata hamba reject kala .... bt dan me yana ratawa gena bayai bn

    N M perera a kale qwe 1 bhashawak ratwal 2k kiyala.... eka una bn

    den demellui musslim unui enne aulen un ekatu unoth mkada wenne ?

    me rate laksha 50kata wediya demellu muslim un ennwa ape neeeti unge pitata balen patawala tawath aulak wei kiyala hitenwa bn

    oya dewal hinda mama dan madysthwa enne machn
    :dull::dull:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඇත්ත මචන්, බණ කියන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා, භාවනා උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම තමයි, බාහිර බලපෑම් වලින් බුද්ධ ශාසනය රකින්න ස්වාමීන් වහන්සේලා ඉන්න ඕනේ. ඔය ඥාණසාර හාමුදුරුවො කරන්න ඒ යුතුකම තමයි.

    :):):) aniwa machan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    බන්ටු;15255777 said:
    මේකයි සහෝදරයා, සිංහල බෞද්ධද, හින්දුද, කතෝලිකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මිනිස්සුද කියන එක. මිනිස්සු කිව්වහම නිකම්ම මිනිස්සු නෙමෙයි යහපත් ගති පැවතුම් තියන, එකිනෙකාට උදව් කරන, ඇන කොටාගන්නේ නැති, සහජීවනයෙන්, සමගියෙන් ඉන්න පිරිසක් වෙන්න ඕන. අන්තාව්දී ආකල්ප නැති වෙන්න ඕන. ඔයාල හරි බෞද්ධයොනම්, අඩු තරමේ හරය මොකක්ද කියල දන්නවනම් තමන්ගේ ආගම මුල් කරගෙන අනික් ආගම් වලට පහර ගහන්නේ නැහැ. මොකද හරි බෞද්ධයා දන්නවා තමන්ගේ ආගම රැක ගෙන ජීවත් වෙන්න ඕන විදිය. එහෙම කෙනාව බලෙන් වෙනත් ආගමකට හරවන්න හෝ වැරදි පාරක යවන්න බෑ. අනික මම දන්න හැටියට බුදුන් වහන්සේ උනත් දේශනා කරලා තියෙන්නේ තමන්ගේ නුවනින් හරි වැරැද්ද තොර ගෙන බුදු දහම පිළිපදින්න, වෙන කෙනෙක් කියන පලියට අනුමත කරන්න එපා කියල. ඉතින් එහෙම බෞද්ධයෝ පිරිසක්නම් අපේ රටේ ඉන්නේ අනික් ආගම වලට බය වෙන්නේ මොකටද? කඩු පොලු උස්සගෙන යුද්ධෙ ප්‍රකාශ කරන්න යන්නේ මොකටද? මොකද අපි දන්නවා අපේ බෞද්ධයෝ හොඳ පිරිසක් බව. අනික් ජාතින්, ආගම් වල උදවියට උදව් කරන එකමුතුව ජීවත් වෙන ගාම්භීර පිරිසක් බව. එත් එක එහෙමද? ක්‍රිස්තියානි මුලධර්මවාදියෝ ඇවිත් අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වහම ආගම වෙනස් කරන උන් කොච්චර ඉන්නවද කියල දන්නවද? පොඩි වාසියට පාවල දෙන උන් කොච්චර ඉන්නවද දන්නවද? මැද පෙරදිග ගිහින් ඉස්ලාම් දහම වැළඳගන්න උන් කොච්චර ඉන්නවද දන්නවද? එකට වැරදි අපේ මිනිස්සුමයි. නැතුව වෙන ආගම වලට බැනල වැඩක් නෑ. අපේ මිනිස්සු නිකන් දෙන දෙමල පත්තරේ ගන්න උනත් පොර කන ජාතියක්. ඉස්සෙල්ල අපි අපේ ගුණ ධර්ම ආකල්ප වෙනස් කරගන්න ඕන. බලෙන් වෙන ආගමක් අපේ ඇඟට ඇතුල් කරන්න බෑ.

    බෞද්ධ දර්ශනය කියන්නේ බොහොම අවිහිංසාවාදී දර්ශනයක්. ඒක නියෝජනය කරන සංඝරත්නය හික්මුණු, යහපත් පිරිසක් වෙන්න ඕන. මේ වගේ කඩාපනින ආවේගශීලි හාමුදුරුවරු දැක්කහම ලොකු කනගාටුවක් ඇති වෙනවා ලංකාව ගැන. තම්බියන්ට අමුතුවෙන් පහර ගහන්න ඕන නෑ. අපේ ප්‍රතිපත්ති රැකගෙන නම්බුකාර විදියට ජීවත් උනානම් ඔය කාටවත් සිංහල බෞද්ධ අපි යටත් කරන්න බෑ. හැම පව්ලක්ම ඒ විදියට ජීවත් උනොත් රටක් හැටියට මුළු ලංකාවේම බෞද්ධයෝ කොච්චර ශක්තිමත් වෙනවද? එත් එක එහෙම වෙනවද? එහෙම නොවුනහම අවේගශීලිව අනික් උන්ට පහර දෙනවා. ඕකෙන් වෙන්නේ ලොකු විනාසයක්.

    බෞද්ධ සිද්දස්ථාන අමුතුවෙන් අනික් උන්ට අල්ලගන්න වෙන්නේ නෑ. එත් අපේ නිවටකමට ඒවා උන් පරිහරණය කරනවා. හලාල් ප්‍රශ්න උනත් පාලකයෝ හරි දැක්මක් අනුව වැඩ කරානම් නියපොත්තෙන්ම කඩන්න පුළුවන්කම තිබ්බා. හැබැයි එකේ තව පැත්තක් තියනවා. බටහිර රටවල පවා හලාල් කියන එක තියනවා. එහෙම උනා කියලා උන් නොකා ඉන්නේ නෑ, කනවා. එත් දුවිල්ලක් තරමකටවත් ගණන් ගන්නේ නෑ. අපේ මිනිස්සු කාලා කුලප්පු වෙලා කෑ ගහනවා. ඉතින් අරුන්ට හරි සතුටුයි. කෝ price එකවත් අඩු උනාද? ඕව ඔක්කොම තාවකාලිකයි.

    අනික ලොකුම විහිලු මේකේ ඉන්නේ සමහර උදවිය වතුර වීදුරුවත් සිංහල කඩෙන් බොන්නලු. එහෙම කිය කිය ඉන්නේ මැද පෙරදිග. විහිලු නෙමෙයිද? අනික ප්‍රයෝගිකද? ළමයි 4-5 ක් හදන්නලු. 4-5 ක් තියා එක ළමයා හදා ගන්නෙත් අමාරුවෙන්. මෙහෙම කිව්වහම එළකිරියේ උනත් සමහරුන්ට රිදෙන්න පුලුවන්. මොකද හරිහමන් අවබෝධයක් නැති නිසා. මොකද ගොඩක් කට්ටිය අවරුදු 18- 20 අය. සමනල වයස. මමත් ඒ කාලේ ඔහොම තමයි. කාලයත් සමග මේවා තේරෙද්දී මෙව්වට කෑ ගහපු මල්ලිලා හොයා ගන්නත් බැරි වෙයි.

    එක එක ආගම් වලට හඬ නගන්න විවිධ පිරිස් ඉන්නවා කියපු කෙනා මොනවද දන්නේ? මාත් එක්ක තරහ වෙන්න එපා. මද්‍යස්ථාව හිතන්න. ඔයාල හැමෝටම හොඳ ජීවිතයක් ගත කරන්න ඒක ලොකු රුකුලක්. විශේෂයෙන් 18-20 උදවිය ඔය විෂබීජ ඔලුවට දා ගන්න එපා. යහපත් විදියට, තමන්ගේ ගරුත්වය රැක ගෙන, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා ගෙන, හොඳ ජීවිතයක් ගෙවන්න වැඩ කරගන්න.

    ස්වාමින් වහන්සේ නමක් ගෙවන්න ඕන සිල්වත් ජීවිතයක්. එහෙම කෙනා බීල වාහන එළවල සිල්වත්බව කඩලානම් සහ බෞද්ධ ඔබලා එක අනුමත කරනවානම් ඒක බුදු දහමේ පිරිහීම පමණයි.

    ඕව ඔක්කොම තාවකාලික මාතෘකා පමණයි. අනික මේ විදියට ගියොත් ඉතුරු වෙන්නෙත් පිස්සෝ ටිකක් විතරයි. ලංකාවේ අලුත් පරම්පරාව මේ විදියට ගියොත් මොනවා වෙයිද හිතාගන්න බෑ. පොඩි දේටත් කුණුහරප කියාගෙන හරඹ පෙන්නනවා මහා ලොකු දෙයක් වගේ. මේ එළකිරියේ දවසින් දවස මේ දේවල් වැඩියි. මටනම් පෙන්නේ පිරිහීම විතරයි. ඇඩ්මින්ටත් කිව්වා, වැඩක් නෑ මුකුත් ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් නෑ. දිගින් දිගටම මේ වගේනම් මෙහෙම ස්ථානයකට ඇවිත් ඇති වැඩේ මොකක්ද?

    ගොඩක් උදවිය බැනලා රෙප් කපලා එවයි. ප්‍රශ්නයක් නෑ මම ඕව බලන්නේ නෑ.

    ආගමෙන් ජාතියෙන් මිනිස්සු මනින්න බෑ. ඔබට කොයි කවුරුත් ඕන වෙන වෙලාවක් එයි සමහරවිට. ඔබ හරි බෞද්ධයෙක් ලෙස
    ජීවත්වීම තමන්ගේ ආගමට කරන ලොකුම ගෞරවයයි, සාදරණයයි !!

    ගැටුමෙන් වෙන්නේ ජීවිත වැනසීම පමණි. වෙන යහපතක් නොවේ!!

    බුදු සරණයි !!
    සිංහල බෞද්ධ මා බන්ටු .

    Ithama honda reply ekak, wayasa 18-24 kaale aapith oya seen eka dala uda penna, eeth kalayak yanakota therenawa.. eeka nikam boru wedak kiyala. thamn thaniyen jeewath wenna patan gannakota oya loku talk daaana ayyala hoya ganna wenne ne, kaalayak halal halal kiyala kee gehuwa.. ape loku lokkoth minissunta thiyana prashna amathaka karawanna indala hitala podi bait ekak denwa, ane ithin kattiya form wela keegahanawa. ara hamuduruwo marapu karuna oya yasa ageta inne, kaatawath eewa penne ne, ane manda ban.. l