1. ෆෝන් එක
2. සෝලා පවර් බෑන්ක් එක
3. 8GB පෙන් එක (මේකේ කලින් කිසිම පෞද්ගලික දෙයක් දාලා නැහැ, ඒක නිසා නැති උනත් රිකවරි කරන්න දේවල් නැහැ )
4. අමතර සල්ලි තියෙනවා
5. පොඩි ටෝච් එකක් ( අර එක පෙන්ටෝච් බැට්‍රියක් දාන එකක් + අමතර බැට්‍රියක්)
6. මෙන්ටෝස් එකක්, හැක්ස් 5ක් 6ක් පොඩි සිලි බෑග් එකක දාලා...