කොරියාවෙ වැඩ කරන උන්ට කොහොමත් සෑහෙන්න වෙලාවක නිදහසක් තියෙනවා නෙ බන්
උන් උන්ගේ පාලුව යන්නෙ, වැල මාරු කරන්න පේජ් හදන එක
පස්සෙ ලංකාවෙ ඉන්න ජොබ්ලස් කාලකන්නි දවල් රෑ නිදිවරන් කොමෙන්ට් දානවා
උන් සල්ලි හම්භ කරනවා, ස්ට්‍රෙස් එකකුත් නැහැ
මෙහෙ ඉන්න උන් තමා ගොනා වෙන්නෙ :P