1. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    හරි දැන් මම නෙ ඔහොම හිතන්නෙ, උඹ වෙන උන් වෙනුවෙන් ගිහින් දාපු ඇන්ට්‍රි වල කොපි ටිකක් මෙතන දාපන් කෝ මචන් දැන් කියන්න එපා තවම ඇන්ට්‍රි දැම්මෙ නැහැ, මගේ කාට හරි උනොත් දාන්නෙ කියලා නම් :lol::P
  2. MalindhaDR

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    ඔය කිව්වට කන්නම වෙන වෙලාවල් තියෙනවා බන් :P
  3. MalindhaDR

    ‍ෆ්‍රී Domain එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද

    ක්‍රෙඩිට් කාර්ඩ් / ඩෙබිට් කාර්ඩ් වලින් ගෙවපන් :) පේපැල් වලින් නම් ඔය ඔෆර් එකට ගෙවන්න බැහැ ඉස්සර :)
  4. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    විහිළු කතා කියන්න එපා මචන් හරි වැරැද්ද කතා කරපු පලියට එකෙක්ගෙවත් සෙට් එකේ වෙන්නෙ නැහැ නෙ? එහෙම නම් උඹ අනිවාර්යයෙන් හැලපයාගෙ සෙට් එකේ එකෙක් නැත්තම් බ්‍රෝ ගෙ තුන් කාලේ සෙට් එකේ එකෙක් වෙන්න ඇති කියලා මටත් ගොන් තර්ක දාන්න පුලුවන් නෙ :lol:
  5. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    මගේ කෙල්ලගේ මොනා හරි දැම්මොත් මම ගෙට වෙලා ගෙයි මුල්ලෙ අඬන්නෙ නැහැ මචන් කෙලින්ම ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඕකගේ පේජ් එකේ ඉන්න එක ඇඩ්මීන් කෙනෙක්ට හරි වැඩේ කොරවනවා ඇඬෙන්න කෙල්ලගේ ප්‍රොෆයිල් එකෙන් රිපෝර්ට් කලොත් එවලෙම අයින් කරනවා ෆේස්බුක් එකේ ඇඩ්මීන්ලා ඔතන වෙන්නෙ කාගෙ හරි ෆොටෝ එකක් වැටුනම උන්...
  6. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    බ්‍රෝ පේජ් එක කරන එකාට වඩා ෆෝන් හොරා හොඳයි බන් අර ගංවතුර සීන් එකේදි ඌ ලක්ෂ 5කට වඩා අධාරත් දුන්නා :love:
  7. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    එකක්වත් මූම උස්සලා නෙමෙයි නෙ? ඔය හැම එකම වෙන කොහෙන් හරි ලැබිච්ච ඒවා අකමැති උන්ට සෙට් වෙලා රිපෝර්ට් කරන්න පුලුවන්නෙ, ඔතන වෙන්නෙ මෙතන බැන්නට ඕකට ලයික් දාපු උන් ඉන්නෙ
  8. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    ඇයි ඌ අවුරුදු උත්සවයක් තියලා කෙල්ලන්ට අරහෙට මෙහෙට එන්න කියලා නෑවෙ
  9. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    බ්‍රෝ පේජ් එක කරන එකා බලු ගේම් දෙනවා ඕන තරම් බෞද්ධාගමට බනින සීන්, පොලු සීන් වෙලා තියෙනවා:lol:
  10. MalindhaDR

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    පොඩ්ඩක් බලපන් ගිහින් කපල් එහෙම කනවා, මම එක පාරක් ගියා ඕක හදපු දවස් වල, එදා නම් කෑම රහට තිබ්බා ටිකක් චිකන් සෙට් මෙනු එකක් 380 ද කොහෙද :D
  11. MalindhaDR

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    සිරාවට ඕයි, අවුරුද්දකින් හෝදපු නැති ටොයිලට් එකක ඔලුවෙන් හිටන් පෝච්චියට බත් ටික බෙදන් කනවා වගේ ඇති :P
  12. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    900+ තියෙනවා මචන් :love: ඔක්කොම එක වගේ නැහැ, සමහර ඒවගේ වීව්ස් මිලියන ගනන් ගිහින් තව ඒවගේ 250යි 400යි :D
  13. MalindhaDR

    Testa Foods Floating Market අඩිය තියන්න එපා ..

    කුඩ්ඩෝ ගෝනි ගනන් පළා විකුනන්නෙ ඕවාට කුඩ්ඩෝ ඉතින් ගෙදර වවන්නෙ නැහැ නෙ? කාණු අස්සෙ බඩ කාලා මල ජරාවල් ගේන්නෙ :eek:
  14. MalindhaDR

    ‍ෆ්‍රී Domain එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද

    https://www.godaddy.com/offers/default.aspx?isc=cjc99com&tmskey=1dom_03&cvosrc=affiliate.cj.7741058
  15. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මචන් උඹ පළවෙනි සැරේ ලැප් එක යැව්වෙ ඩිලිවරි වලට සල්ලි අරන්ද? නැත්තම් ෆ්‍රී ද? :confused:
  16. MalindhaDR

    Phone Hora ගැන මොකද හිතන්නෙ

    ෆෝන් හොරා මොක උනත් සිංහල කොල්ලෙක් අර බ්‍රෝ පේජ් එකට කොමෙන්ට් දදා නැවෙන සිංහල උන් තමා පට්ට ගොන්නු ඌ කෝප්පෙකට උගේ ලෝගෝ ගහලා සිංහල හරක්ට විකුණනවා 700ට යකෝ ඔච්චර ආස නම් 350ට කඩේකින් ප්‍රින්ට් කර ගනින් කෝ :lol:
  17. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    සිරාවට මුස්ලිම් උන් බැහැලා බිස්නස් කරන නිසා තමා උන්ගේ කඩවල් වලට කට්ටිය යන්නෙ අනික මුස්ලිම් කඩේකට මුස්ලිම් එකෙක් ගියාම කොහොමද උන්ගෙ පිලි ගැනීම සිරාවට මූට සේරටම කලින් කඩේට වැඩට එකෙක් ගන්න තියෙන්නෙ, ලැපක් ගන්න දවසෙම කැඩිලා.. මූට මොනා හරි උනොත් ගත්ත එකාට එල්ලෙන්න වෙන්නෙ :P
  18. MalindhaDR

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මචන් උඹ වොරන්ටි මාස 6ක් දෙනවා නම්, එක පාරක් කැඩුනම හදන්න ඒ මාස 6ම යනවා නම් තනිකර ප්‍රෝඩාවක් නෙ මචන් කරන්නෙ. උඹ වියදම් කරන් බඩු ගේන කතා කස්ටමර්ට අදාල නැහැ නෙ? මොකද අනිත් මිනිස්සුත් බිස්නස් කරන්නෙ බඩු ගේන්නෙ සල්ලි ගෙවලාම තමා. කොම්පියුටර් ෂොප් එකක් කරද්දි ඉතින් පාර්ට්ස් ගන්න විදිහක් තියෙන්නෙ ඕන...
  19. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    හැම මාසෙම 15 වෙනිදා තමා යූටියුබ් සල්ලි ඇඩ්සෙන්ස් එකට අප්ඩේට් වෙන්නෙ මචන් එත කල් සල්ලි පේන්නන්නෙ නැහැ ;)

    No contents