1. Mr.Tom

    ටාසන්_2016_බලමු

    Thanks bro +21
  2. Mr.Tom

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    :yes::yes: ගොඩක් එව්න් හොද මූන පෙන්නුවම තමයි මල්ලි ඔහොම සීන් කරන්නේ
  3. Mr.Tom

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    අදාළ කෙනාගේ නම පීඑම් කරපං. කෝ මගේ පීඑම් එකට ප්‍රතිචාර? එහෙම කරේ නැත්තං උඹමයි චාටර් වෙන්නේ.
  4. Mr.Tom

    Forum වල මිනිස්සුන්ගෙන් දෙයක් ගනිද්දී 100 පාරක් #

    කියන්නේ ඇත්තක් කියලා හිතනවා. කව්රු කරත් අන්තිම පහත් වැඩක් :angry::angry: මම මිනිස්සුන්ගේ තියන අකමැතිම ලක්ෂණය තමයි වැඩක් බාරගෙන, කෝල් එකට ආන්සර් කරන්නෙ නැතුව ඉන්න එක. බාස්ලා ගෙවල් හදන්න ගියාම ඔහොමයි, ප්‍රෙස් කරන උන් ඔහොමයි. පුදුමෙ කියන්නේ මෙහෙම කරන එව්න්ට බිස්නස් තියෙන එකයි.
  5. Mr.Tom

    Old "ElaKiri.com" Members

    බිසී වැඩී කියලා තමයි. තනූජක තවත් ඉගනගෙන තමන්ගේ වෘතියෙන් ඉස්සරහටම යන කෙනෙක්. ඉතිං ඒවත් එක්ක කාළය කළමණාකරනය කරන්න අමාරු ඇති.
  6. Mr.Tom

    Old "ElaKiri.com" Members

    crazybuddy හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා. දැන් එන්නේ නැත්තෙ නම් ඇයිද කියලා දන්නෙ නැ.
  7. Mr.Tom

    Old "ElaKiri.com" Members

    chamali2009 එලකිරියේ බොහොම මිත්‍රශීලී චරිතයක්. ඒ වගේම එලකිරි රේඩියෝ එක අහන්න ගොඩ පිරිසක් පෙළඹව ගත්තු කෙනෙක්. දැන් වැඩිය දකින්න නෑ. මම දාපු මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එක thanujaka, chamali2009, මම, අපි තුන්දෙනාගේ එකතුව සැලසුම් කරපු එකක්.
  8. Mr.Tom

    Old "ElaKiri.com" Members

    :):)
  9. Mr.Tom

    Old "ElaKiri.com" Members

    අනිවාර්යෙන් :yes:
  10. Mr.Tom

    Old "ElaKiri.com" Members

    thanujaka - තනුජක මෙයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 09-04-2008 දවසේ. 11-01-2015 වෙනිදා එලකිරියෙන් ඉවත් උනා. හිරගෙදර ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. ඒ වගේම උසාවියකින් සත්‍ය කතාවක්, නීතිය ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. තවත් බොහෝ ත්‍රෙඩ් ඵල කරලා තියනවා. මගේ හොද මිත්‍රයෙක්. වෘතියෙන් ලෝයර් කෙනෙක්, ඉතාම...
  11. Mr.Tom

    මචෝ පොඩි ඉඩක් හදලා දීපං pm එකක් එවන්න තියනවා.

    මචෝ පොඩි ඉඩක් හදලා දීපං pm එකක් එවන්න තියනවා.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :eek::eek:
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    :):yes::yes:
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එපා ගිල ගන්න බෑ :nerd:
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඒකනේ මල්ල ව්‍යංගර්තයෙන් ඇහුවා නැත්තං මගේ චරිතෙට හොද නැති නිසා. මේ ශාමියා ඒක තේරුම් ගත්තෙ නෑ :growl:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අෆ්ෆේ සොරි සොරි මට dmtx එක්ක පැටලුනා :sorry::sorry::sorry:
  17. Mr.Tom

    ඔව් මල්ලි දැන් නම් අසහනේ වැහි වැහැලා. සමහරු මානසික ලෙඩ්ඩු වගේ.

    ඔව් මල්ලි දැන් නම් අසහනේ වැහි වැහැලා. සමහරු මානසික ලෙඩ්ඩු වගේ.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඉතිං මල්ලි අර සිංදු ඩව්න්ලෝඩ් කරාද

    No contents