100% ක් එකගයි. මම දකින බොහෝම සුලභ කාරණයක් තියනවා මල්ලි. ගොඩක් දක්ෂ ඒ වගේම ඉගෙන ගන්න හැකියාව තියන කොල්ලෝ ඉන්නවා. මොන කරුමෙකටද මන්දා උං උන්ගේ ඒ හැකියාව තේරුම් ගන්නෙ නෑ විතරක් නෙවෙයි තෝරලා කියලා දුන්නත් අවබෝධ කර ගන්නෙ නෑ. ඔන්න ඔය ජාතියේ කොල්ලෝ උපෙළ අව්රුදු දෙකෙන් අව්රුද්දයි මාස 8 ක් විතරම බුල කෙලලා...