වැදගත් ත්‍රෙඩ් එකක්. මේ පොත් අපිට මොන තරම් සම්පතක්ද. හැම බෞද්ධයෙක්ම දවසට පිටුව ගානෙ වත් දර්ම පොතක් කියවනව නම් මොනතරම් වටිනවද.
එලකිරියේ ස්වාමීන්වහන්සේලා විවේචනය කරලා, බෞද්ධයොම දාන ත්‍රෙඩ් දැක්කම මට හිතෙන එකම දේ, මේ මිනිස්සු නමට බෞද්ධයෝ උනාට තාම බෞද්ධයාගේ අත්පොත වත් කියවලා නෑ කියන එක තමයි.
මේ වගේ...