නියමයි මචන්.. හැබැයි මචන් දැන් එලකිරියේ ඉන්න සෙට් එකට ( ඔක්කොම නෙවෙයි ) මිනිසාගේ ඇතුලත දේවල් දාලා වැඩක් නෑ. දානවා නම් ගැනු මනුස්සයාගේ එලියේ ඒවා ඇදුම් නැතුව හරි කමක් නෑ දාපන්. අන්න එතකොට බම්ප්ද කොමන්ට්ද රෙප්ද අරවද මේවද මේ ඔක්කොම ලැබෙයි. ඒත් මේවට නම් බම්ප් එකක්වත් වැටෙන්නේ කලාතුරකින්....REP+


සමහර එවා දකින කොට ටිකක් අවුල් වගෙ.Thaks මචන් ....R+
යකෝ ඕවා ඔක්කොම ඇඟ ඇතුළෙ තියෙනවා කියලා දැන දැනත් බලනකොට හෙන අවුල් වගේනේ බං..