ඉස්සෙල්ල එන්නේ මහත්තය කියල පස්සේ ළමයි රොත්ත වැඩිවෙනවා .ඊට පස්සේ අහසින් අල්ල දුන්න වගේ මිනිස්සු පිරෙනවා .ඊටපස්සේ හම්බ අදෝනා මඩුවක් ගහගන්නවා .
ඊට පස්සේ උබලට වෙන්නේ උන්ගේ පාට බලන්න කොහම හරි දැන්ම ඕකුන්ව එලොගනින් නැත්නම් උබලට යන්න තැනක් හොයාගනිල්ල :angry: