මෙතන වැරදි ගොඩක් තියෙනවා .
සල්ලි හොයන්න පිදුසිගා වඩිනන භික්ෂුවකට අකැපයි .:dull:
රත්නලා සොභ්තල වගේම මේ මුරුත්තෙට්ටුවේ උන්නාන්සේලා දේශපාලනේ වෙනුවෙන්ම කඩේ යන එක වැරදියි පැහැදිලිවම .:no:
රට වෙනුවෙන් යුද්ද කරලා අර හිරෙන් පැනල යන මිනීමරු කොටියෙක්ට වෙඩි තිබ්බ කියල හිරේ දාපු එතකොට ඔය වගේම කොටි...