හම්මේ ඉතින් එතකොට ලංකාව මුන්ට සම්භාදක දැම්මම කිම් බයවෙලා නියස්ටික වැඩපිළිවෙල නවත්ට්වයි නෙහ :lol::lol::lol:
දැන් ලංකාව කොරියාවෙන් තබ ගන්නේ ලෝක වෙළද පොලෙ මිලට වඩා අඩුවට වෙන්න ඕන .දැන් උන්ට පාඩමක් උගන්වන්න ලංකාව වෙනදට වඩා වැඩි ගානක් දීල වෙන කොහෙන් හරි තබ ගන්න වෙනවා එකනම් කීම්ට මරු පහරක් තමයි...