BOC ebanking හොඳයි මචන්. සමහර අය නම් කියන තියනව හරියට වැඩ කරන්නේ නෑ කියල. මට නම් කිසිම කෙස් එකක් උනේ නෑ මචන්.
bill payment , funds transfer , account balance viewing ඔක්කොම තියෙනවා.
එකම වැරැද්ද තමයි mobile App එකක් නැති එක. ඉතින් ෆෝන් එකේ බලාගන්න ගියාම හරිම අමාරුයි. ලොකු සයිට් එකක් තියෙන්නේ...